~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රොද 4,ෆෝ විල් ඩ්‍රයිව් තින අයට රෝද දෙක පේන් නැනේ,මෙකේ ඉන්නේ 1 ලිටරෙන් කිලෝමිටර් 4 දුවන වාහන තින අයනේ.අපි ඉතින් මෙහි අන්තිම හිගන්නාගේ ලෙවල් එකේ ඉන්නේ :(

    බස් ලොරි පදින අයටත් ලීටරේට 80 යනවද :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එච්චර ගියානම් බැරියෑ, බ්‍රැන්ඩ් නිව් කාලෙනම් එහෙම යයි සමතල කෙලින් ට්‍රැෆික් නැති පාරක
    මෙකේ කාර්බ් එක මමම ගලවලා මගෙ බ්‍රැන්ඩ් එකක් දාලා තින්නේ ඔරිජිනල් තිබ්බනම් ලිටරේට 20කිලෝමිටර්වත් වැඩ කලේ නැ ජෙට් ගෙවිලම:baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,535
    113
    මන් බොට කිව කිලා හිතාගන්,:angry::angry:ඔන්න සාරත් මගෙ නන්ගිනේ එයානම් ගෙදර ඉන්නේ,තව ටිකකින් කොහෙ හරි යනවා කිව මන් හිතන්නේ:P:P

    sara neme mama ahuwe massina eye mata porondu une eya gena
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙකේ කාර්බ් එක මමම ගලවලා මගෙ බ්‍රැන්ඩ් එකක් දාලා තින්නේ ඔරිජිනල් තිබ්බනම් ලිටරේට 20කිලෝමිටර්වත් වැඩ කලේ නැ ජෙට් ගෙවිලම:baffled:

    මොකද්ද බයික්කුව
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බන් මෙක අර බෙන්ලි 90ය.අරවයේ වැඩ කරන ගානනම් කියන්න බැ:rolleyes::rolleyes::rofl:

    අපේත් එකක් තියෙනවා,

    ඒක ගත්ත කාලෙවත් 50 වැඩ කරන්න ඇති :lol::lol:
    අන්තිමේට 20 වගේ වැඩ කලේ

    ct100 එකේනම් 50 විතර ඇති දැන්අවුරුදු 10ක් විතර වෙනවා