~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇපල් එකේ බැට්රි මදිලු..
    ඒක හරියන්නෙත් නෑ...
    ගන්න එකක් නෑනේ බලං ගියාම.

    කඩේ eතියෙන ඒවායෙන් එකක් තෝරගන්න බැරිවද ඉන්නෙ, ලොස් නැතිව සෝනිඑකක් ගනින්:nerd::nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැට්රි හොද එකක් වෙන්න ඕනේ මිනිහෝ...

    ෆොන් එකෙන් මොන වගේ වැඩ ද කරන්නෙ?

    Android OS එක තියෙන එකක් ගන්නවනම් අනිවාර්යයෙන් රැම් එක 3GB වත් තියෙන එකක් ගන්න. iOS නම් ඉතින් ඕන එකක් අවුලක් නෑ. Windows OS තියෙන ඒවනම් හරියන එකක් නෑ.

    කැමරාව වැදගත් වගේ නම් ඉතින් ඒකත් බලන්න වෙයි.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කවුද කියන්නේ බැටලි මදී කියලා.....

    ඔෆිස් එකේ ඉන්න එකියක්..
    ඒකිට තෙලබනු ගැන මහාර්ඝ දැනුම..
    ඒකි කියන්නෙත් අර ඩිල්ඩුඩා කියන නොකියා 9 එක ගන්න කියලා...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆොන් එකෙන් මොන වගේ වැඩ ද කරන්නෙ?

    Android OS එක තියෙන එකක් ගන්නවනම් අනිවාර්යයෙන් රැම් එක 3GB වත් තියෙන එකක් ගන්න. iOS නම් ඉතින් ඕන එකක් අවුලක් නෑ. Windows OS තියෙන ඒවනම් හරියන එකක් නෑ.

    කැමරාව වැදගත් වගේ නම් ඉතින් ඒකත් බලන්න වෙයි.

    ඇයි වින්ඩෝස් වල අවුල:confused:

    3gbම ඕන නෑ, මගේ 2gbavulak නැතිව වැඩ කරන්නෙ

    හරිම සරලයිනේ, කැමරා එකත්එලනේ