අයි දැන් ඔය කීවේ , ආ හරි හරි හරියන එකක් නෑ කියලනේ කීවේ,
![]()
2GB RAM හරියන්නෙ නැත්තෙ එහෙනම් රතු අයියට තව මාස ගානකින් ආයිත් ෆොන් එකකට යන්න වෙනව. හැබැයි ඉතින් 2GB ඇති වෙන වෙන ඇප්ලිකේෂන් පාවිච්චි නොකරනවනම්.
අයි දැන් ඔය කීවේ , ආ හරි හරි හරියන එකක් නෑ කියලනේ කීවේ,
![]()
ෆොන් එකෙන් මොන වගේ වැඩ ද කරන්නෙ?
Android OS එක තියෙන එකක් ගන්නවනම් අනිවාර්යයෙන් රැම් එක 3GB වත් තියෙන එකක් ගන්න. iOS නම් ඉතින් ඕන එකක් අවුලක් නෑ. Windows OS තියෙන ඒවනම් හරියන එකක් නෑ.
කැමරාව වැදගත් වගේ නම් ඉතින් ඒකත් බලන්න වෙයි.
2GB RAM හරියන්නෙ නැත්තෙ එහෙනම් රතු අයියට තව මාස ගානකින් ආයිත් ෆොන් එකකට යන්න වෙනව. හැබැයි ඉතින් 2GB ඇති වෙන වෙන ඇප්ලිකේෂන් පාවිච්චි නොකරනවනම්.

Mata nam hodai..htc 610k thibune...eka thibuna nam meka diha balanne wath na...man deta on karala thiyenne 24 hour...thawa sindu ahanawa...games gahanawa....eth dawasak eka marak thiyenawa
Kauda kawanne...mama ne kanne..e me podi rupalawanya gatalu kihipayakata upades dunna...anika man ekak open kalama wahanne na..
දවසට පැය 5ක් වත් කෝල්ස් වලට යනවා..
කැමරා දෙකම හොදටම තියෙන්න ඕනේ..
24 hours data on..
පිටරට ට ස්කයිප් වීඩියෝ කෝල්ස් නිතර ගැනෙනවා බඩු බලන්න එහෙම.
වෙන වැඩ නැත
අයියා..
මං හිතන්නේ මිනිහ නං සබ්ජෙක්ට් කාරයා..
ටෝක් කරොත් උබට සෙට් කරගන්න පුළුවන් වෙයි..

දවසට පැය 5ක් වත් කෝල්ස් වලට යනවා..
කැමරා දෙකම හොදටම තියෙන්න ඕනේ..
24 hours data on..
පිටරට ට ස්කයිප් වීඩියෝ කෝල්ස් නිතර ගැනෙනවා බඩු බලන්න එහෙම.
වෙන වැඩ නැත

aaw aaw red ayyaඔය අහගත්තෙඅයියා..
මං හිතන්නේ මිනිහ නං සබ්ජෙක්ට් කාරයා..
ටෝක් කරොත් උබට සෙට් කරගන්න පුළුවන් වෙයි..

ප්‍රමිතියක් ඕනද![]()

දවසට පැය 5ක් වත් කෝල්ස් වලට යනවා..
කැමරා දෙකම හොදටම තියෙන්න ඕනේ..
24 hours data on..
පිටරට ට ස්කයිප් වීඩියෝ කෝල්ස් නිතර ගැනෙනවා බඩු බලන්න එහෙම.
වෙන වැඩ නැත