~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනේ මට බෑ ඕව අහන්න.

එහෙනම් එයා එයාගෙ වයිෆ් එක්ක හිටපුදෙන්.

සිංහල සිංදුවක හරියට වචන ටිකක් නැහැනෙ ඔතනට දානන් හම්බුනේ තාම. හම්බුනොත් දාන්නම් :P

1.mata adare kenek wenna oni...
2.sinhala baudda wenna oni...muslim novi oni ekak awulak na..
3.pirimi penumak ha wada thiyenna oni...rawula nam optinal..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ මැයි මාසයේ අපි ඔයාලව ආක්‍රමණය කරනවා.යානා තුනක් සඳ මතු පිටින් පොලොවට එනවා.මැයි මාසේ මැද වෙනකොට එයාල පෘථිවියට ලගවීමට නියමිතයි

    මැස්සොද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    G05kWFf.jpg
    :rofl::rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    අනේ එහම කරන්න එපා බං. මම ඒකාලේ හිතුවේ මේකේ කාන්තා පාර්ශවය නෑ කියලා. පස්සේ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මගේ ත්‍රේඩ් එකක් බලනවා දැකලා මටම දුක හිතුනා....
    :sorry::sorry::sorry:
    වෙලාවට ඒකි දන්නෑ ඒ මං කියලා....:rofl::rofl::rofl:

    මටත් ඕක තමා උනේ .එත් කෙල්ලොත් ඕව බලනවා බන් .බලල ඒ ගොල්ලෝ එහෙම නොවෙන්න හැදෙනවා සරා උනත් අපි ගැන දන්නේ ඒවා බලපු නිසානේ .කෙනෙකුට හැදෙන්න ඒවා හොඳ ත්‍රෙඩ් .උඹ බය නොවී ඒවම තව දාපන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ එහම කරන්න එපා බං. මම ඒකාලේ හිතුවේ මේකේ කාන්තා පාර්ශවය නෑ කියලා. පස්සේ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මගේ ත්‍රේඩ් එකක් බලනවා දැකලා මටම දුක හිතුනා....
    :sorry::sorry::sorry:
    වෙලාවට ඒකි දන්නෑ ඒ මං කියලා....:rofl::rofl::rofl:

    :lol::lol::lol::lol: