~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දැන්නම් කට්ටිය ගිහින් වගේ

මේකෙ ගොඩක් ඉන්නේ ඔෆිස් ඉන්න ගාමන් මේකේ ඉන්න උන් නේද?
සේරම අල්ලලා පඩි කපන්න ඕනේ..
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකෙ ගොඩක් ඉන්නේ ඔෆිස් ඉන්න ගාමන් මේකේ ඉන්න උන් නේද?
    සේරම අල්ලලා පඩි කපන්න ඕනේ..

    ‍එහෙම අයත් ඉන්නව. තව අය ඉගෙන ගන්න වගේ අයනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් තිබුනා ඇයි මොකද මිනිහෝ..
    ආ එහෙනං ඔහේටත් හෙන වදින්න ඇති නේද මිනිහෝ :baffled: ඔය හෙන ගහල වගේ මුණ ඇද කරන ඉන්නෙ බලපන්කො කන්නාඩියෙන් මූනේ හැටි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ එහෙනං ඔහේටත් හෙන වදින්න ඇති නේද මිනිහෝ :baffled: ඔය හෙන ගහල වගේ මුණ ඇද කරන ඉන්නෙ බලපන්කො කන්නාඩියෙන් මූනේ හැටි.

    කණ්ණාඩියෙන්..
    ඉදපං බලන්න..
    ශා.. බලපංකෝ මිනිහෝ ලස්සන..
    බලන්න වටින ලස්සන..
    මගේ ඇස් දෙකත් එක්ක නිලංකාර වෙලා ගියා..
    තෝ වගේ ගල්බූරු හුකංපාරුවෙක්ද බලපං මම..
     
    Last edited: