මම දැන් ඔබ ගැන හිතමින් හිටියේ... blah blah

මම දැන් ඔබ ගැන හිතමින් හිටියේ... blah blah

බොරු කතා බං..
මේ ත්රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න සේරම ආවත් chivas බෝතල් තුන ගහනකොට සේරම ඩවුන්..
රතු රාමු මාමේ අපි(මම) වගේ පොඩි උන්ට ඔය බෝතල් වල නම් ගම් කියලා ත්රේඩ් එකක් දාන්ඩකෝ දැනගන්න,
sසමහරු එක එක ජාති කියනවා තේරෙන්නෙ නෑනේ![]()
Chivas regal වදිනවා මාර විදිහට..
බ්රෑන්ඩ් එක හුරු නැති එකක් ශොට් 5 දානකොට වදිනවා සෙනසුරාගේ වලලු සාලෙ ඉදං පේන ගානට..

රතු රාමු මාමේ අපි(මම) වගේ පොඩි උන්ට ඔය බෝතල් වල නම් ගම් කියලා ත්රේඩ් එකක් දාන්ඩකෝ දැනගන්න,
sසමහරු එක එක ජාති කියනවා තේරෙන්නෙ නෑනේ![]()
arrow plsෆොටෝ දැම්මම සර්වර් එකට ලෝඩ් එක වැඩිවෙන්න/හිරවෙන්න විදිහක් නෑ නෙ හොස්ට් කරලා තියෙන්නෙ වෙන තැනක නෙ. මම වැරදි නං නිවැරදි කරන්න![]()

ෆොටෝ දැම්මම සර්වර් එකට ලෝඩ් එක වැඩිවෙන්න/හිරවෙන්න විදිහක් නෑ නෙ හොස්ට් කරලා තියෙන්නෙ වෙන තැනක නෙ. මම වැරදි නං නිවැරදි කරන්න![]()

අන්න මාමේ කරනවනං වැඩ. ඇත්තටම මමනං ඕව මොකුත් දන්නේ නෑ. දාන්නකෝ ත්රෙඩ් එකක්. අර පරණ එකේ ස්ටයිල් එකටම දාමු.
Ekane...man nam bothale hade thama danne
Chivas regal වදිනවා මාර විදිහට..
බ්රෑන්ඩ් එක හුරු නැති එකක් ශොට් 5 දානකොට වදිනවා සෙනසුරාගේ වලලු සාලෙ ඉදං පේන ගානට..

මම බ්රෑන්ඩ් එකක් කිව්වා කියල ඒක හැම එකාටම හරියන්නේ නෑ මිනිහෝ..
එක එකට හරියන ඒව තියෙනවා..
එයා අද නිවාඩු දානවා කිවානේඅද සයෝ ඇන්දි ආවෙ නෑ නේද, එයාත් ස්ට්රයික්ද![]()

ඔය කියන්නේ ෂැම්පු බෝතල් වල හැඩ නෙ![]()