~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරු කතා බං..
    මේ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න සේරම ආවත් chivas බෝතල් තුන ගහනකොට සේරම ඩවුන්..

    රතු රාමු මාමේ අපි(මම) වගේ පොඩි උන්ට ඔය බෝතල් වල නම් ගම් කියලා ත්‍රේඩ් එකක් දාන්ඩකෝ දැනගන්න,:D:D

    sසමහරු එක එක ජාති කියනවා තේරෙන්නෙ නෑනේ :(:(

    අන්න මාමේ කරනවනං වැඩ. ඇත්තටම මමනං ඕව මොකුත් දන්නේ නෑ. දාන්නකෝ ත්‍රෙඩ් එකක්. අර පරණ එකේ ස්ටයිල් එකටම දාමු.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු රාමු මාමේ අපි(මම) වගේ පොඩි උන්ට ඔය බෝතල් වල නම් ගම් කියලා ත්‍රේඩ් එකක් දාන්ඩකෝ දැනගන්න,:D:D

    sසමහරු එක එක ජාති කියනවා තේරෙන්නෙ නෑනේ :(:(

    මම බ්‍රෑන්ඩ් එකක් කිව්වා කියල ඒක හැම එකාටම හරියන්නේ නෑ මිනිහෝ..
    එක එකට හරියන ඒව තියෙනවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆොටෝ දැම්මම සර්වර් එකට ලෝඩ් එක වැඩිවෙන්න/හිරවෙන්න විදිහක් නෑ නෙ හොස්ට් කරලා තියෙන්නෙ වෙන තැනක නෙ. මම වැරදි නං නිවැරදි කරන්න :baffled:
    arrow pls :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆොටෝ දැම්මම සර්වර් එකට ලෝඩ් එක වැඩිවෙන්න/හිරවෙන්න විදිහක් නෑ නෙ හොස්ට් කරලා තියෙන්නෙ වෙන තැනක නෙ. මම වැරදි නං නිවැරදි කරන්න :baffled:

    මටත් එහෙම හිතුනා, ඒත් සර්වeර් එකට පිට ගිහිල්ලා අරකේ ලින්ක් එක හොයාගන්න ඕනනේ නැද්ද :nerd::nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්න මාමේ කරනවනං වැඩ. ඇත්තටම මමනං ඕව මොකුත් දන්නේ නෑ. දාන්නකෝ ත්‍රෙඩ් එකක්. අර පරණ එකේ ස්ටයිල් එකටම දාමු.

    ඔව් ඔව්, ඒක තමා නියම ස්ටයිල් එක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Chivas regal වදිනවා මාර විදිහට..
    බ්‍රෑන්ඩ් එක හුරු නැති එකක් ශොට් 5 දානකොට වදිනවා සෙනසුරාගේ වලලු සාලෙ ඉදං පේන ගානට..

    teachers kiyana eka eka shot ekak bila ape ekek ath dekath kakul karagena... passe kaleka u kiyanawa eka ganuth bona ekak. wili lajjailu ekata very una kiwwamath :shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම බ්‍රෑන්ඩ් එකක් කිව්වා කියල ඒක හැම එකාටම හරියන්නේ නෑ මිනිහෝ..
    එක එකට හරියන ඒව තියෙනවා..

    අපිට හරියන ඒවා නෙමේ මාමේ කියන්නේ ඔය බ්‍රෑන්ඩ් අරවා මේවා දේශීය දේවල් ගැන හැදින්වීමක් කරලා අර කලින් ස්ටයිල්e එකෙන් ත්‍රේඩ් එකක් දාන්න කියන්නෙ,