teachers kiyana eka eka shot ekak bila ape ekek ath dekath kakul karagena... passe kaleka u kiyanawa eka ganuth bona ekak. wili lajjailu ekata very una kiwwamath![]()
අපිට හරියන ඒවා නෙමේ මාමේ කියන්නේ ඔය බ්රෑන්ඩ් අරවා මේවා දේශීය දේවල් ගැන හැදින්වීමක් කරලා අර කලින් ස්ටයිල්e එකෙන් ත්රේඩ් එකක් දාන්න කියන්නෙ,
ෆොටෝ දැම්මම සර්වර් එකට ලෝඩ් එක වැඩිවෙන්න/හිරවෙන්න විදිහක් නෑ නෙ හොස්ට් කරලා තියෙන්නෙ වෙන තැනක නෙ. මම වැරදි නං නිවැරදි කරන්න![]()
උපුලා වරෙන්![]()
onna loke hati,,, sanwade iwarai...onna loke hati,,, sanwade iwarai...
kollo kelle api yanoo
එහෙම ඩිලිට් වෙන එක තමා අවුල මන් දන්න තරමින්
ඒවා පස්සේ ඩිලීට් කරනවා මාමේ, කලින් එකෙත් හෙම කලා, එතකොට හරියන්නෙn නැද්දා , කිරියෙන් නෙමේ අයින් කලේ, imgur eken ,

.කිරියෙන් අර යු.ආර් .එල් වලට රික්වෙස්ට් යව ය්ව අහනවා කෝ 4ටො එක කියලා.අහන්න අහන්න අරයගෙන් රිප්ලයි අන් අවේලබල් කියලා එන්නේ.4ටෝ තියනවනම් දිගටම එක අවුලක් නැමන් හිතන්නේ 
.කැශ් වෙලා එයා එක තියාගන්න නිසා

එක හේතුවක් කිවුවොත් අපි දැන් ඒ දාන ඉමේජ් එක වෙනම සර්වර් එකකට රික්වෙස්ට් එකක් යවල තමයි ගන්න වෙන්නෙ. එතකොට ඒ සර්වර් එකේ වේගය අනුව ඒ ඉමේජ් එක ලෝඩ් වෙන්න කාලයක් යනව. අනිත් එක තමයි කට්ටියගෙ ඩේට යනව. අර ලෝඩ් වෙන්න යන කාලය අනුව ඉතින් ත්රේඩ් එක හිරිවීමක් වෙන්න පුළුවන් ඒ යූසර්ට.
එළකිරි සර්වර් එකටනම් වෙන බලපෑම අවමයි.
බොලාලා ටිකිලා ගහල තියෙනවද ටිකිලා..
ගහල නැත්තං ඒක ගහමු..

එහෙම ඩිලිට් වෙන එක තමා අවුල මන් දන්න තරමින්.කිරියෙන් අර යු.ආර් .එල් වලට රික්වෙස්ට් යව ය්ව අහනවා කෝ 4ටො එක කියලා.අහන්න අහන්න අරයගෙන් රිප්ලයි අන් අවේලබල් කියලා එන්නේ.4ටෝ තියනවනම් දිගටම එක අවුලක් නැමන් හිතන්නේ
.කැශ් වෙලා එයා එක තියාගන්න නිසා
![]()




meyath IT guy kenekneඑක හේතුවක් කිවුවොත් අපි දැන් ඒ දාන ඉමේජ් එක වෙනම සර්වර් එකකට රික්වෙස්ට් එකක් යවල තමයි ගන්න වෙන්නෙ. එතකොට ඒ සර්වර් එකේ වේගය අනුව ඒ ඉමේජ් එක ලෝඩ් වෙන්න කාලයක් යනව. අනිත් එක තමයි කට්ටියගෙ ඩේට යනව. අර ලෝඩ් වෙන්න යන කාලය අනුව ඉතින් ත්රේඩ් එක හිරිවීමක් වෙන්න පුළුවන් ඒ යූසර්ට.
එළකිරි සර්වර් එකටනම් වෙන බලපෑම අවමයි.
ela ela