~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කියන්නේ මිනිහෝ ලිකර් එකේ සැර අඩු කරන්න සෝඩ එහෙම කලවං කරන්නේ..
    අන්න ඒකට තමයි සැන්ඩි කරනවා කියන්නේ..
    ටිකිලා එහෙම මික්ස් කරන්නේ නෑ කෙලින්ම ස්පිරිට් එක බොන්නේ ..
    u oka nodana inna widiyak nea
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ එක එකාගේ රස අනුව.
    මම නං කෙලින්ම ශොට් එකට අයිස් ටිකක් දාගෙන අමුවෙන් බොන්නේ..
    සෝඩ දැම්මම සැර බාල වෙනවා..
    කෝක් දැම්මම රස විකෘති වෙනවා..
    ස්ප්‍රයිට් වලින් පැනි රස ගතිය ටිකක් වැඩිපුර එකතුවෙනවා.. ගිලින්න ලේසියි..
    ඔය සේරටම වඩා ගති දේ තමයි නිකංම ශොට් එකට අයිස් කැට දෙකක් දාලා ග්ලාස් එක පොඩ්ඩක් හොලවලා ගහල දාන එක.

    Thakota unu wathura niwala aran hadana ice use karanne ai...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :):)එල එල

    ඉතින් ඕකට කෙලින්ම සෝඩ කරනවා කීවාම හරි නැද්ද :D

    සෝඩා විතරක් නෙමෙයි නේ මිනිහෝ යූස් කරන්නේ..
    සමහරු නෙක්ටාර් ජාති ඉදං මික්ස් කරනවා..
    ස්පිරිට් එක තනුක කරනවට තමයි එහෙම කියන්නේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ එක එකාගේ රස අනුව.
    මම නං කෙලින්ම ශොට් එකට අයිස් ටිකක් දාගෙන අමුවෙන් බොන්නේ..
    සෝඩ දැම්මම සැර බාල වෙනවා..
    කෝක් දැම්මම රස විකෘති වෙනවා..
    ස්ප්‍රයිට් වලින් පැනි රස ගතිය ටිකක් වැඩිපුර එකතුවෙනවා.. ගිලින්න ලේසියි..
    ඔය සේරටම වඩා ගති දේ තමයි නිකංම ශොට් එකට අයිස් කැට දෙකක් දාලා ග්ලාස් එක පොඩ්ඩක් හොලවලා ගහල දාන එක.

    අයිස් දාන්නම ඕනද, අයිස් දියවෙද්දි තනුක වෙනවනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෝඩා විතරක් නෙමෙයි නේ මිනිහෝ යූස් කරන්නේ..
    සමහරු නෙක්ටාර් ජාති ඉදං මික්ස් කරනවා..
    ස්පිරිට් එක තනුක කරනවට තමයි එහෙම කියන්නේ..

    :):)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි ආය වෙන්නෙ නැත්තෙ, ඒ ස්විච් එක අයින්ම කරලා දැම්මද :baffled::nerd::nerd:
    නැ නැ එක අපේ වරදක් නෙවෙනේ,අපි ගෙවලා සර්විස් ගන්න කම්පැනි එකේ(හොස්ටින්ග් සයිට් එකේ හොස්ට් ගෙටර වගෙ අයගේ) වරදක්.ස්විච් එකක් කැඩුනොත් එයාලට අවම වෙලාවකින් හදන්න පුලුවන් වෙන්න ඔන.අද එක හදන්න පැයකට වඩා ගිහින්.
    ඉතින් මෙහෙම සල්ලි දිලා චාටර් කන්න කවුරුත් කැමති නැනේ ඉස්සරහට මෙහෙම වුනොත් එයාලගෙන සර්විස් ගන්න කවුරුත් එන් නැ එතකොට එයාලගේ බිස්නස් පාඩුයි එහෙම වෙනවට එයාලා කැමති නැති නිසා අද උනා වගේ වැරදි දිගටම වෙන්න දෙන් නැ

    මේවා පර්චස් කරද්දි ඇක්සෙප්ටඩ් අවෙලබිලිට්ය් එකක් තියනවා එක 99 සිට 99.9 දක්වා වෙන්න පුලුවන්:eek::eek:.99 ගාන අඩුයි.99.9%ගාන වැඩි ඉතින් අපි ලාබ දෙනම් පර්චස් කලේ මේ වගේ අපහසුතා වලට මුන දෙන්න වෙනවා:shocked:.මොකද එයාලා කියලා තියනවා (99%availability එකනම් ගත්තේ)පැය 24න් විනාඩි 15ක් අන් අවේලබල් විය හැකි කියලා :eek::eek:එක අපිට දරා ගන්න වෙනවා.එක දරා ගන්න බැයිනම් වැඩි ගානක් දිලා 99.9%availability එක ගන්න කියන්නේ:shocked::baffled:
     
    • Like
    Reactions: EvilEye