~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබෙනෙම් කියල සිංදුවක් තියෙනවනේ මිනිහෝ..
අඹයි, දඹයි,නාරනුයි, කෙසෙලුයි, දෙලුයි සේරම තියෙනවනං මොන බම්බුවකටද මිනිහෝ ඌ කොන්ඩේ පීරන්න අරං ගිය පනාව කෑවේ..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දරුවනි එළකිරි සම්මාන උළෙලේ නිල ප්‍රතිපල දැන් තව ටිකකින් දානව ඒ පැත්තෙත් පොඩ්ඩක් ඇවිත් යන්න ඕනේ හොඳේ ;)

    දාපුවම ලින්ක් එක මේකේ දාපන්,
    කම්මැලි බල බල ඉන්ඩ :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබෙනෙම් කියල සිංදුවක් තියෙනවනේ මිනිහෝ..
    අඹයි, දඹයි,නාරනුයි, කෙසෙලුයි, දෙලුයි සේරම තියෙනවනං මොන බම්බුවකටද මිනිහෝ ඌ කොන්ඩේ පීරන්න අරං ගිය පනාව කෑවේ..

    ඌ ෆ්රුට්සැලඩ් එකක් හදල හැන්දක් නැති නිසා අරන් ගිය පනාවෙන් කෑවද දන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබෙනෙම් කියල සිංදුවක් තියෙනවනේ මිනිහෝ..
    අඹයි, දඹයි,නාරනුයි, කෙසෙලුයි, දෙලුයි සේරම තියෙනවනං මොන බම්බුවකටද මිනිහෝ ඌ කොන්ඩේ පීරන්න අරං ගිය පනාව කෑවේ..

    ඌ මොකට පනා කෑවත් අපිට මොකද මිනිහෝ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබෙනෙම් කියල සිංදුවක් තියෙනවනේ මිනිහෝ..
    අඹයි, දඹයි,නාරනුයි, කෙසෙලුයි, දෙලුයි සේරම තියෙනවනං මොන බම්බුවකටද මිනිහෝ ඌ කොන්ඩේ පීරන්න අරං ගිය පනාව කෑවේ..

    Panakka කියල ගහක් තියෙනව. ඒකෙ ගෙඩි ජාතියක් ඇති සමහර විට