~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ekane ban.
    sayo deviyata dan issara wage crowd ekak na wage neh?
    dan sara deviya thama divyaloke run karanne :D

    ඇතුලෙන් කුමන්ත්‍රනයකුත් යනවලු සයෝව එලවල සාරාව ඉෂ්ට දේවතාවිය කරන්ඩ :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    දැන් ඉතින් සින්දු වලට රිප්ලයි කරන්ඩ කවුරුත් නෑ.
    මමවත් කරන්නම් එහෙනම් :rolleyes::rolleyes::rolleyes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
    එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ආ මග කෙටියි
    යා යුතු දුර බොහොයි
    නිරතුරු නුවණැසින්
    තරණය කල යුතුයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් යනවා බන් දෙවතාවියන් නිවාඩු ගිහින්නම් මෙතන ඉදන් පොල් කැල්ලක් හපන්නද?ගුඩ් නයිට් එහෙනම්,සුභ සිහින:baffled::baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
    එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට...

    ලේනා ජම්බු ගහේ ආයේ නගී අයේ බහී.....
    ලෙනා ජම්බු ගහේ නගිනවෝ බහිනවෝ.......
    ලේන ජම්බු ගහේ ආයේ නගී අයේ බහී......
    ලේ නෝ දඬු ලේනෝ...
    ලේ නෝ උල ලේනෝ...
    ලේනා නැග්ගා.....
    ලේනා බැස්සා...
    ලේනා නැග්ගා...
    ලේනා බැස්සා.........
    ලේනා නැගපු නැගිල්ලට ආයෙ බැස්සා......
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලේනා ජම්බු ගහේ ආයේ නගී අයේ බහී.....
    ලෙනා ජම්බු ගහේ නගිනවෝ බහිනවෝ.......
    ලේන ජම්බු ගහේ ආයේ නගී අයේ බහී......
    ලේ නෝ දඬු ලේනෝ...
    ලේ නෝ උල ලේනෝ...
    ලේනා නැග්ගා.....
    ලේනා බැස්සා...
    ලේනා නැග්ගා...
    ලේනා බැස්සා.........
    ලේනා නැගපු නැගිල්ලට ආයෙ බැස්සා......

    :baffled::baffled::baffled::baffled: