![]()
100 ට විතර උන බන් මට
නැත්නම් එනවා
ඉක්මනට සුව වෙන්න කියල ප්රාර්ථනා කරනව
![]()
100 ට විතර උන බන් මට
නැත්නම් එනවා
ඔව් බන් වටේම ඩෙංගු
සතියකට වඩා අවේ නැතොත්
කාඩ් කුට්ටමක් අරන් වරෙන්
නයිටක් ගහන්න![]()

අනිවා අපිට කයිය ගහන්න බොහෝ දේ ඇතඔව් බන් වටේම ඩෙංගු
සතියකට වඩා අවේ නැතොත්
කාඩ් කුට්ටමක් අරන් වරෙන්
නයිටක් ගහන්න![]()


ඔව් බන් වටේම ඩෙංගු
සතියකට වඩා අවේ නැතොත්
කාඩ් කුට්ටමක් අරන් වරෙන්
නයිටක් ගහන්න![]()
ඔව් බන් වටේම ඩෙංගු
සතියකට වඩා අවේ නැතොත්
කාඩ් කුට්ටමක් අරන් වරෙන්
නයිටක් ගහන්න![]()
දානෙට කට්ලට් තියෙයිද![]()
උඹ එලොව ගිහින් කොහොමද අර පින් කැටේ තනියම මට උස්සන්න බෑ නෙ![]()


මම එන්නම් උගේ වෙනුවට![]()
නැත්තන් මගේ අවධානෙ බිඳිලා පින් කැටේ කකුල උඩට වැටෙන්න පුළුවන් දානෙට කට්ලට් තියෙයිද![]()

තුක් පෙරෙතයා,කෙල පිහිදාගනින්![]()
පැටිස් තියනවලු.
ඇයි උබ කට්ලට් තිබ්බේ නැත්තන් යන්නේ නැද්ද?
පැටිසුත් කමක් නෑ... කන්න දෙන විදිහ අනුව තමයි
සික් මේ වගේ පෙරේතයෝ ටිකක් ..
මම මළොත්උ අනිවා උබව හොයන ඇවිල්ල
උබ බැදුමක් කන කන වෙලාවක් ගානේ
බය කරනවා![]()

උඹ එලොව ගිහින් කොහොමද අර පින් කැටේ තනියම මට උස්සන්න බෑ නෙ![]()
ඒ ගැන එවිලුයි මමයි බලා ගන්නම් 
ඇඩ්‍රස් එක pm කරපන්.
දිව්‍යන්ගනාවන්ව රස්තියාදු කරන්ඩ හොද නෑ.

උඹ එලොව ගිහින් කොහොමද අර පින් කැටේ තනියම මට උස්සන්න බෑ නෙ![]()

උඹ මට කට්ලට් නොදී මැරුනොත් ඒ පවට අපායේ ඉපදෙයි![]()

umba ratane inne.. awama yamuවැඩක් නෑ බන්.
උබල හොරෙන්ම රිවස්ටන් ගියානේ![]()

ඒ ගැන එවිලුයි මමයි බලා ගන්නම්
![]()
උඹට ඕනෙම නං අර ගේට්ටුව ගාව තියෙන පොඩි කැටේ ගනින් දේවාලේ ඇතුලේ තියෙන ලොකු එකට එහෙම අත තියන්නේ නෑ ගහනව කොස්සෙන් 