::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ගොඩක් පරිස්සමට රැකගනිපු බැදීම්
    හදවතට දුකක් දීලා නැතිවෙලා ගියාම හිතෙනවා
    තනිකම තාම හොද කියලා..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..පෙම්වතුන් අතර රණ්ඩු වලට මුල
    ආදරේ වැඩිවීම
    අනෙකා ගැන වැඩිපුර සිතීම
    වගේ දේවල් කියලා
    මතක තියා ගන්න..
     
    තිලංක: මං දන්නවා ඔයා මගේ ජීවීතේ හැමදෙයක්ම කියලා දම්සාරී ඒත්..

    දම්සාරී: ඒත් කියන එකට ඉස්සරහින් එන ටිකට වටිනාකමක් නෑ මගෙ රත්තරං
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ආදරය කරද්දී ඒ බැදීමේ ශක්තිමත් බව
    දෙදෙනා අතර ඇති
    විශ්වාසය
    පරිත්‍යාගය
    ගෞරවය
    මත රදා පවතී..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..මම හොයන්නේ හැම දෙයක්ම තියෙන කෙනෙක් නෙවේයි
    අනිත් හැම දේකටම වඩා
    මාත් එක්ක කාලය ගත කරන්න පුළුවන් වෙන කෙනෙක්..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    "ආදරය ජිවිතයේ එක් කොටසක් පමණක් ලෙස සිතනා අයෙකුට නොවේ
    ආදරය ජිවිතයේ මුල් තැන දෙන කෙනෙකුට
    ආදරය කරන්න
    එම ආදරය බොහෝ සුන්දර වේවි"
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    සමහරු අපේ ජීවිත වලට එන්නේ ඇයි කියල
    ඒ අය දන්නෙත් නෑ
    අපි දන්නෙත් නෑ

    ඒ බැදීම් වලට දෙන්න නමකුත් නෑ
    ඒ බැදීම් කවදාවත් වටහා ගන්නත් බෑ

    එත්
    ඒ මතකයන් කවදාවත් අමතක වෙන්නෙත් නෑ
    :love::love:
     
    • Like
    Reactions: Franklin EK
    පුංචි කාලේ කොල්ලෝ කැමති වීරයන්ට කෙල්ලෝ කැමති බෝනික්කන්ට
    ලොකු වුනාම කොල්ලෝ කැමති බෝනික්කන්ට කෙල්ලෝ කැමති වීරයන්ට