..ගොඩක් පරිස්සමට රැකගනිපු බැදීම් හදවතට දුකක් දීලා නැතිවෙලා ගියාම හිතෙනවා තනිකම තාම හොද කියලා..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #21 ..ගොඩක් පරිස්සමට රැකගනිපු බැදීම් හදවතට දුකක් දීලා නැතිවෙලා ගියාම හිතෙනවා තනිකම තාම හොද කියලා..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #22 "කොච්චර කතා නොකර හිටියත් 1 msg ක් හරි දාන්න හිතෙනවා"
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #23 ..පෙම්වතුන් අතර රණ්ඩු වලට මුල ආදරේ වැඩිවීම අනෙකා ගැන වැඩිපුර සිතීම වගේ දේවල් කියලා මතක තියා ගන්න..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #25 තිලංක: මං දන්නවා ඔයා මගේ ජීවීතේ හැමදෙයක්ම කියලා දම්සාරී ඒත්.. දම්සාරී: ඒත් කියන එකට ඉස්සරහින් එන ටිකට වටිනාකමක් නෑ මගෙ රත්තරං
තිලංක: මං දන්නවා ඔයා මගේ ජීවීතේ හැමදෙයක්ම කියලා දම්සාරී ඒත්.. දම්සාරී: ඒත් කියන එකට ඉස්සරහින් එන ටිකට වටිනාකමක් නෑ මගෙ රත්තරං
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #26 ..ආදරය කරද්දී ඒ බැදීමේ ශක්තිමත් බව දෙදෙනා අතර ඇති විශ්වාසය පරිත්‍යාගය ගෞරවය මත රදා පවතී..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #27 මං මේ විදිහට පිස්සෙක් වගේ හැසිරෙන්නෙ මං ඔයාට ආදරේ හින්දා
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #28 ආදරේ කියලා හාමතේ මැරෙන්න බෑ
Mr Krrish Well-known member Nov 24, 2013 2,913 806 113 දිව්‍ය ලෝකේ ✈✈ May 6, 2017 #29 ආදරෙට හදුවක් තරම් ලෝකෙම නෑ උතුම් වෙන දෙයක් Reactions: Franklin EK
Mr Krrish Well-known member Nov 24, 2013 2,913 806 113 දිව්‍ය ලෝකේ ✈✈ May 6, 2017 #30 මන් ඔයාට හැමදාමත් ආදරය කලා එත් ඔයා ඔයා ආදරය කරෙ මගෙ සල්ලි වලට
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #31 ..මම හොයන්නේ හැම දෙයක්ම තියෙන කෙනෙක් නෙවේයි අනිත් හැම දේකටම වඩා මාත් එක්ක කාලය ගත කරන්න පුළුවන් වෙන කෙනෙක්..
..මම හොයන්නේ හැම දෙයක්ම තියෙන කෙනෙක් නෙවේයි අනිත් හැම දේකටම වඩා මාත් එක්ක කාලය ගත කරන්න පුළුවන් වෙන කෙනෙක්..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #32 "ආදරේ හැංගිලා තියෙන්නේ හමේ පාට ඇතුලේ නෙවේ හදවත ඇතුලේ"
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #33 මගේ ආදරණිය සදාදරනීය නැඟනිය, මගේ ඊළඟ උදාගම්මානය .. මතක නෑ Reactions: Franklin EK
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #34 "ආදරය ජිවිතයේ එක් කොටසක් පමණක් ලෙස සිතනා අයෙකුට නොවේ ආදරය ජිවිතයේ මුල් තැන දෙන කෙනෙකුට ආදරය කරන්න එම ආදරය බොහෝ සුන්දර වේවි"
"ආදරය ජිවිතයේ එක් කොටසක් පමණක් ලෙස සිතනා අයෙකුට නොවේ ආදරය ජිවිතයේ මුල් තැන දෙන කෙනෙකුට ආදරය කරන්න එම ආදරය බොහෝ සුන්දර වේවි"
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown May 6, 2017 #35 සමහරු අපේ ජීවිත වලට එන්නේ ඇයි කියල ඒ අය දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ ඒ බැදීම් වලට දෙන්න නමකුත් නෑ ඒ බැදීම් කවදාවත් වටහා ගන්නත් බෑ එත් ඒ මතකයන් කවදාවත් අමතක වෙන්නෙත් නෑ Reactions: Franklin EK
සමහරු අපේ ජීවිත වලට එන්නේ ඇයි කියල ඒ අය දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ ඒ බැදීම් වලට දෙන්න නමකුත් නෑ ඒ බැදීම් කවදාවත් වටහා ගන්නත් බෑ එත් ඒ මතකයන් කවදාවත් අමතක වෙන්නෙත් නෑ
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,656 113 කැළෑ පොජ්ජේ May 6, 2017 #36 ඕව කියන්න වෙලාවක් නැහැ බන් Reactions: Franklin EK
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ May 6, 2017 #37 amoeba2576 said: මගේ ආදරණිය සදාදරනීය නැඟනිය, මගේ ඊළඟ උදාගම්මානය .. මතක නෑ Click to expand... Hi....
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #38 පුංචි කාලේ කොල්ලෝ කැමති වීරයන්ට කෙල්ලෝ කැමති බෝනික්කන්ට ලොකු වුනාම කොල්ලෝ කැමති බෝනික්කන්ට කෙල්ලෝ කැමති වීරයන්ට
පුංචි කාලේ කොල්ලෝ කැමති වීරයන්ට කෙල්ලෝ කැමති බෝනික්කන්ට ලොකු වුනාම කොල්ලෝ කැමති බෝනික්කන්ට කෙල්ලෝ කැමති වීරයන්ට
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #39 Sara531 said: Hi.... Click to expand... හායි කියලා තමයි පටන් ගන්නේ ඔක්කෝම දැකලා ඉඟිකලා පෙම් කලා ...ලිස්ට් ගෝස් ඕන්
Sara531 said: Hi.... Click to expand... හායි කියලා තමයි පටන් ගන්නේ ඔක්කෝම දැකලා ඉඟිකලා පෙම් කලා ...ලිස්ට් ගෝස් ඕන්
HKavinda Well-known member Dec 23, 2013 54,261 20,602 113 Panadura May 6, 2017 #40 Reactions: Franklin EK