තාම ෆෝන් එකක් ගත්තේ නැද්ද මාමේ
තාම ඔෆිස් එකට ආව විතරනේ මිනිහෝ..
දවල් වෙලා එකෙක්ව යවල ගෙන්න ගන්නවා..
පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනෙයි
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා

morrning good morrning



morrning good morrning



morrning good morrning


morrning good morrning
morrning good morrning
morrning good morrning
![]()
වසරේ සාර්ථකම හා ජනප්රියම කාණ්ඩය සහිත ත්රෙඩ් එක(Best Group Thread Of the Year)![]()
[FONT="]මේ සම්මානය නම් කණ්ඩායමක් වශයෙන් ලද ජයග්රහණයක්...[/FONT][FONT="]KOTA NIHAL, sayo, Arrow11, EvilEye, Ashan052, LazyLizard, dildude, rm1980, upulpdn, shadow1[/FONT][FONT="] ආදි තවත් බොහෝ අය මේකට සම්මාදම් වෙලා තියෙනවා... මම වැඩියෙන්ම මගේ මෑණියන් මතක් කරල බැණුම් ඇහුවේ මේක නිසා.... මගේ වැඩියෙන්ම රෙප් කැපුනේ මේක නිසා... කොට නිහාල් එක්ක සංවාදය කරනවා කියන එකම අභියෝගයක් වුණා.... ඒ වුණත් කොට නිහාල් ඉතාමත් සෘජුව[/FONT], [FONT="]අවංකව පිළිතුරු දීම තුළින් ඔහුගේ ජනපි්රයකම දෙගුණ තෙගුණ වුණා.... අපි නාලාගිරි දමනය[/FONT], [FONT="]අංගුලිමාල දමනය[/FONT], [FONT="]ආලවක යක්ෂයා දමනය ගැන අසා තිබුණත් කොටා දමනය ගැන ඇසුවේ මේ ත්රෙඞ් එකෙන්... ඒ විශ්මකර්ම කාර්ය කළේ සයෝ... දැන් කොට නිහාල් වෙසක් එකට සිල් ගන්න ලෑස්ති වෙන මට්ටමට ඇවිත්.... චැට් ත්රෙඞ් එකකට මග පෑදුණේත්[/FONT], [FONT="]කාන්තාවන් නිර්භයව නැවත එළකිරිය තුළ සැරිසැරීමටත්[/FONT], [FONT="]කාන්තාවන්ට ගෞරවයක් ඇති වන ආකාරයට ඔවුන්ව ඇමතීමටත් මේ ත්රෙඞ් එකෙන් පදනම වැටුණා....[/FONT]
Goood morning aiya....issallama suba pathanawa....onima kenekta onima deyak kiyanna puluwn..owa hithanna epa....

Rosaine mokakda e website eka? Elakiri neethi walata wiruddai wena site promotion![]()
mokadhdha ooka, oyaadha රන් කරන්නෙ
මගෙත් ආවනේ ඔහොම එක පාරක්
මෙන්න අක්කන්ඩී මෙන්න, ඇතිතරම් , උනු උනුවේ
,


නිකන් මතක් වෙන්නෙ වෙන දෙයක් ගුඩ් මොනින්
තැන්කු සිස් .. එහම හිතමු![]()
දැන් හොඳද
දානයක් නැද්ද? 
Hi dole and other guys...
Uyalawa matak karan wedding mesayaka aahara budimi... (

නැතුව මලකුණු ගිල ගිල ඉන්න අවලං කටුස්සො මතක් කරන්නයැ මිනිහෝ..
දවසම සිරියාවයි ආ ගුඩ් මොර්නින් බූරුවෝ..
