..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    උඹලා වැඩේට සැහෙන මහන්සි වුනා ඇත්තටම හොඳින් සම්මාන උළෙල සංවිධානය කලා කියන එක කට්ටියගේ ප්‍රතිචාර වලින් කියන්න පුලූවන් සුළු සුළු අඩුපාඩු තියෙනවා ඒවත් හදාගෙන ලබන සැරේ තවත් හොඳට කරමු :love::love::love:

    ජනක අයියේ ගොඩක් ස්තුති දුන්න සප් එකට මුල ඉදන්ම :)

    ඇත්තටම මෙහෙම එළකිරියේ Award Event එක organize කරනවා කියන්නේ ඇත්තටම මට නම් lifetime event එකක් :love:, ගොඩක් සතුටුයි මෙතරම් සාර්ථක කරගැනීමට පුළුවන් උන එකට.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිසිල් පැන් දාපු බෝතලේ මූඩිය හෝදලා නැතුව ඒකෙ සැරට ඔය :rolleyes: නැත්තන් වෙන සැර ජාතියක් තිබුනෙ නෑ :no:

    මූඩිය හෝදන්න ඇත්තේ සැර ජාතියකින් වෙන්ටැ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූඩිය හෝදන්න ඇත්තේ සැර ජාතියකින් වෙන්ටැ :baffled:
    නෑ සැර ජාති දාල තිබුන බෝතලයක් ඒක. ලස්සන හින්ද සිසිල් බීම දාන්න ගත්තේ. බෝතලේ හෝදලා මූඩිය හෝදන්න අමතක වෙලා නෙ. :baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නෑ සැර ජාති දාල තිබුන බෝතලයක් ඒක. ලස්සන හින්ද සිසිල් බීම දාන්න ගත්තේ. බෝතලේ හෝදලා මූඩිය හෝදන්න අමතක වෙලා නෙ. :baffled:


    ඔය මූඩිය කාට හරි පෑගෙයි.... බලාගෙන... :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    තෑන්ක්ස් මචං... උඹ හිටිය නම් මට කීපයක් අඩුවෙනවා.... :yes:

    ඒ නිහතමානි කමට ස්තුති සහෝදරයා :)

    ඉදිරියේදී එකතු වෙලා හොද දෙයක් කරමු කිරියට :yes::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ සැර ජාති දාල තිබුන බෝතලයක් ඒක. ලස්සන හින්ද සිසිල් බීම දාන්න ගත්තේ. බෝතලේ හෝදලා මූඩිය හෝදන්න අමතක වෙලා නෙ. :baffled:

    විට කාල කට හෝදන්න ඇත්තෙත් බෝතලේ තිබ්බ ඒවෙන්ද :baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    giphy.gif


    :D:D සාමාජික සැලකීම කරන්න පොඩ්ඩක් ඉන්න වෙනවා සුදා :sorry:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සම්මාන දිනපු සහෝදරවරු සියළුදෙනාට සුභපැතුම්..
    ඉදිරියටත් සුපිරි ත්‍රෙඩ් දාන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව :)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
    KfCbHuT.gif

    වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rajasaba සහෝදරයගේ "දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු" ත්‍රෙඩ් එකට

    මහන්සියට නින්ද ගියා...... උදේ නැගිටලා බලනකොට සම්මානෙකුත් ලිබිලා.....
    එහෙනම් හැමෝටම ස්තූතියි......
    ලංකාවෙන් යන්න කලින් සම්මානෙකුත් අරං යන්න ලැබිච්ච එක වාසනාවක්.....
    ඇස්කුට්ටා සහෝදරයා, කටුසු සහෝදරයා ඇතුලු එලකිරියේ සියලුම සාමාජිකයින්ට සුභ පතනවා......


    ela ela....

    gd luck.....

    rep denna beluu
     
    • Like
    Reactions: DAMER

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺


    🏆 වසරේ හොඳම ත්‍රෙඩ් එක (Best Thread of the Year)
    G5oqf1J.gif
    වසරේ හොඳම ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට




    ;);););)

    🎺🎺ජූරියේ විශේෂ ඇගයීම්🎺🎺

    එලකිරියෙන් සමාජයට සිදුවූ වටිනා මෙහෙවර ඇගයීමට ලක් කිරීමට මේ සම්මාන කාණ්ඩය යොදාගෙන ඇත.


    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award).
    XQ7lzi8.gif
    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට



    ;);););)



    මෙම සම්මාන වල නියම අයිතිය අපෙ එලකිරි සාමාජිකයන් හැමොටම යායුතුය.

    අපෙ satan at hell පටන් ගත්ත පොත් වැඩෙ අදියර 3ක් ඉතාමත් සාර්තක ලෙස ගෙනියන්න එලකිරි අපිට පුලුවන් උනා.

    මටත් හිතා ගන්න බැහැ මම කොහොමද මෙච්චර දායක උනෙ කියලා. මට උදවු කරන්න අපෙ කිරියෙ බොහො දෙනෙක් සිටියා. එ වගෙම කිරියෙන් පිට බොහො දෙනෙකුත් අපිට උදවු කරා. එ හැමොටම මෙකෙ ගෞරවට යන්න ඔනෙ.

    ඊලග වතාවෙත් අපි book donation එක කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් වතාවල් වගෙම අපිත් එක්ක හැම වතාවෙම ඔයාල ඉදිවි කියලා විශ්වාස කරනවා.

    Elakiri Awards 2017 - Award Ceremony එකෙ සංවිදායකවරුන්ටත්, විනිසුරු මඩුල්ලටත් book donation පිරිස වෙනුවෙන් මම ස්තුති කරනවා.


    ඉදිරියටත් මේ වගේ මෙලොවටත් එලොවටත් වැඩදායක ක්‍රියා කිරීමට ශක්තිය ධෛර්ය්‍යය ප්‍රාර්ථනා කරනවා :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    :D මට නම් ඉතිං සෙට් වෙන්න විදිහක් නෑනේ මල්ලි :nerd:

    ඒකනේ කාර්යබහුල ජිවිත නේ :sorry::sorry:

    කටුස්සාගේ ගෙදර යන්න කියල බැලුවේ :D පාත්ෆින්ඩර් ගේ ගෙදරින් දවල් කෑමලු :P
     

    Similar threads