~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නන්ගිලා අයියා බබා කියනවාට වඩා අක්කලා මල්ලි බබා කියද්දි අමුතු ගැම්මක් තියෙනවානේද ගරුස්

    එහෙමත් එකක් තියෙනව ද මාරයි :rofl::rofl:
     
    වැම්පයර්ලා උබට ලොකු වැඩී, මදුරුවෙක්ගෙන් බීපන් :yes::P

    ඌට ශීර්ශ පෝශී ශිරාවක් නෑ බං . වෙන දෙයක් කියපං

    Elena Gilbert ekkan ennada?

    එයා ඒම කරනවද . වැම්පයර්ලට