ඔව් මම පැය 29 යි විනාඩි 12ක් ආවෙ නෑ මේකට. එමිලි ඇවිත් කිව්වා එන්න සලකන්නම් කියලා
පැය 29 සිංදු ත්‍රේඩ් එකේ හිටියෙ. දැන් ඉතින් ඒ ත්‍රේඩ් එක අමතක කරන්න එපා. ඒකෙත් සිංදුවක් දාල එන්න.

සේම් හියර් ,
අපේ නන්ගිලා වුනත් කියන්නෙ මට චූටි කියලා, අඩුම තරමේ චූටි අයියා කියන්නෙත් කලාතුරින්![]()
මට අයියා කියලනම් කතා කරනවා නෑදෑයෝ වෙන අය.. අනිත් ඔක්කොම මේ වෙනකම් "ඔයා" කියල මාව ඇමතුවේ

සහෝදර ප්‍රේමය වගේ ප්‍රේමය උතුරන්නේ...![]()

සේම් හියර් ,
අපේ නන්ගිලා වුනත් කියන්නෙ මට චූටි කියලා, අඩුම තරමේ චූටි අයියා කියන්නෙත් කලාතුරින්![]()
නන්ගිලා කින්ඩියට වගේනේ කියන්නේ ,
අක්කිලා කිඅයාන්නේ හදවත පතුලෙන්ම නේ
@බටර් ගාමින්
(ඒ කියන්නෙ ඔයාලත් නංගි බබෝ කියල වද කර කර කිවුවහම එයාලත් අයිය බබෝ කියල කින්ඩියට කියනව ඇති) මටනම් තාම කවුරුවත් අයියා බබෝ කියල කතා කරලා නෑ
![]()
![]()

මොකක් ද සහෝදර ප්‍රේමය වගේ කියන්නෙ? එතකොට ඒක සහෝදර ප්‍රේමය වගේ කියල වෙන ප්‍රේමයක්? අක්කල මෙන්න මේ මල්ලිලගෙන් පරිසම් වෙන්න![]()
සහෝදර ප්‍රේමයම නෙවෙයි.... සහෝදර ප්‍රේමය වගේම ඊට සමාන ප්‍රේමයක් තමයි... වෙන ප්‍රේමයක් නෙවෙයි

මට අයියා කියලනම් කතා කරනවා නෑදෑයෝ වෙන අය.. අනිත් ඔක්කොම මේ වෙනකම් "ඔයා" කියල මාව ඇමතුවේ
![]()
![]()
![]()

අළුත් ම එකක් සෙට් වුනා .. ලාවට ට්‍රොල් කරන්න පුළුවන්. අර ත්‍රෙඩ් වල චැට් කරලා වාත් වෙන්න බෑනෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1796363
මොනවද දන්නෑ උබේ චූටි, කටනම් නෙවේ

ඇත්තට? නංගිල එහෙනම් බබෝ කියනව ඇත්තෙ ඔයාල බලෙන් බබෝ කියන්න කියල නංගිලට කියනව ඇති(ඒ කියන්නෙ ඔයාලත් නංගි බබෝ කියල වද කර කර කිවුවහම එයාලත් අයිය බබෝ කියල කින්ඩියට කියනව ඇති)
ඇත්තට? නංගිල එහෙනම් බබෝ කියනව ඇත්තෙ ඔයාල බලෙන් බබෝ කියන්න කියල නංගිලට කියනව ඇති(ඒ කියන්නෙ ඔයාලත් නංගි බබෝ කියල වද කර කර කිවුවහම එයාලත් අයිය බබෝ කියල කින්ඩියට කියනව ඇති)
සහෝදර ප්‍රේමයම නෙවෙයි.... සහෝදර ප්‍රේමය වගේම ඊට සමාන ප්‍රේමයක් තමයි... වෙන ප්‍රේමයක් නෙවෙයි
![]()
![]()
![]()
![]()

දුර නෑදෑයොනම් අයියා කියනවා, ලග උන්නම් ඔයා නෙමේ ඒයි කියල කියන්නෙ![]()