~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled: අක්කා බබා දෙවියෝ :baffled:

    දැන් ආයි මල්ලි බබා කියන්නේ නැති වෙයිද දන්නේ නෑ :(

    සයෝ නැන්දි විස්‍රාම සුවෙන් වගේ ඉන්නෙ, සදුදත් නිවාඩුද දන්නෑ , කොන්දේ අමාරුවට ,

    අර එලිසියම් ලයිසියම්, අක්ක නෑනේ,

    ආස්මි ආච්චිත් නෑ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සයෝ නැන්දි විස්‍රාම සුවෙන් වගේ ඉන්නෙ, සදුදත් නිවාඩුද දන්නෑ , කොන්දේ අමාරුවට ,

    අර එලිසියම් ලයිසියම්, අක්ක නෑනේ,

    ආස්මි ආච්චිත් නෑ

    සැවිටාරායි රොසෙන් අක්කා බබයිත් නැති වුනොත් දේවාලේ පින් කැටේ පුරවා ගන්න බැරි වෙනවා :no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සැවිටාරායි රොසෙන් අක්කා බබයිත් නැති වුනොත් දේවාලේ පින් කැටේ පුරවා ගන්න බැරි වෙනවා :no:

    ඒ කියන්නෙ අපිට වතුර තමා බොන්න වෙන්නෙ, කඩල හප හපා :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියෙ මං නෑ කියලා පාළුවක් තිවුන්නෑ නේද

    කට්ටිය පාලුවෙන් හිටියෙ. ඊට ඉඳල ඔයාව හෙවුවෙ කට්ටිය
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled: මටනම් තාම කවුරුවත් අයියා බබෝ කියල කතා කරලා නෑ :dull: :(

    සේම් හියර් ,

    අපේ නන්ගිලා වුනත් කියන්නෙ මට චූටි කියලා, අඩුම තරමේ චූටි අයියා කියන්නෙත් කලාතුරින් :angry: