~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉස්සරනම් කියෙව්වා දැන් කම්මැලි:baffled:

    මටනම් වාහන ගැන් කියවන්න කම්මැලියක් නැ:love::love::love:

    T17acuA.jpg


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka tikak aul wage...man dakke na...goda welawakin...

    ඉන්නව කියපු එක තමයි ගොඩක් වෙලාවකට පස්සෙ දාපු එක මේ ත්‍රේඩ් එකේ :)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හා.......යි......................කොහොමද ................මම tread එකක් දාන්න ගියපු නිසා එන්න බැරි වුනා...