~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

supernatural,lucifer balanne nadda?

සුපර් නැචුරල් 2 බලද්දී එපා වුනා එක වගේනෙ .. හොරර් වලට ලොකු කැමැත්තක් නෑ
කොමඩි ඇඩ්වෙන්චර් ෆැන්ටසි හිස්ට්‍රි ඕවා තමයි බලන්නෙ