සුපර් නැචුරල් 2 බලද්දී එපා වුනා එක වගේනෙ .. හොරර් වලට ලොකු කැමැත්තක් නෑ
කොමඩි ඇඩ්වෙන්චර් ෆැන්ටසි හිස්ට්‍රි ඕවා තමයි බලන්නෙ
ale kuku baba
sala naga
mokada karanne...
pulun wala yatin idan
ebila balanne..![]()
ඒත් මොනා හරි කනවා ඇතිනෙහැදෙන වයසනේ ලොකු වෙනවනෙ සටස් ගාල ඔය කාලෙට![]()

25 රිදී
50 ස්වර්ණ
75 දියමන්ති
පොත පත ඇසුරෙන්
50. රජත 25
හැදෙන වයසනේ ලොකු වෙනවනෙ සටස් ගාල ඔය කාලෙට![]()
Ko mata rpl...ewa balala spoil wei kiuwe ai...
100ට නැද්ද එතකොට?
ඒවා කියෙවුවම ඔය කතාවේ වෙන දේ දන්නවනේ.
එතකොට කුතුහලය නෑ.
එතකොට වැඩිය බලන්ඩ ලොකු ආසාවක් නෑ
100ට නැද්ද එතකොට?
ඒකටනම් හරියට ම කියන එක ෂුවර් නෑ. ඕව ඉතින් අවුරුදු ගාන අනුව එන නිසා සියවස් ජයන්තිය කියල තමයි කියන්න වෙන්නෙ වචනෙ හොයාගන්නකන්






Apo na...ekamai man balanne...samahara than mara wenas...
පොතෙයි කථාවෙයි කොහොමත් වෙනස්කම් තියනවා.
හැම එකේම එහෙමයි