Dialog හොරු

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
මන් Dialog 25GB 4G පැකෙජ් එකක් පාවිච්චි කලෙ
දෙසැන්බර් වල 45GB වලට මරු කරගත්ත
හැම මාසෙම 05 වෙනිද බිල් එක ගෙවනව
3700ක් වගෙ බිල් එක එන්න්නෙ
අද බිල් එක චෙක් කරල බලද්දි 7270ක් බිල් එක වැටිල
කොල් කරල ඇහුවම ඇරියස් එකක් තියෙනවලු
මන් ඇහුව හැම මාසෙම පස් වෙනිද මන් බිල් එක ගෙවනව
කොහොමද ඇරියස් වෙන්න්නෙ කියලා
සර්ට එකක් මිස් වෙලා තියෙනවලු
මන් කිව්ව එහෙම වෙන්න විදියක් නෑ මන් බිල අනිවාර්යෙන්ම 05 වෙනිදට ගෙවනව කියල
එයාල කියනවා බිල් ගෙව්ව නම් සිස්ටම් එකට වැටෙනවලු
ගෙවපු රිසිට් තියෙද අහනව :sorry:
ඒ නැතත් ඩේට් එක පහු උන ගමන් ඩිස්කනෙක්ට් කරනවලු
මන් ඇහුවා එතකොට මෙ ඇරියස් බිල් එක එහෙනම් වැටුනෙ කොහොමද
ඩිස්කනෙක්ට් කලෙත් නැනෙ කියලා
එපර කියුවා 2017/03/01 - 2017/03/08 748කුය්
2017/03/10 - 2017/03/31 2058 කුය් තියෙනවලු
මේක හිතාගන්න බෑ එයාලා විකාර කියනවා
මන් හැම බිලම ගෙව්වා එහෙම වෙන්න් විදියක් කොහෙත්ම නැ
අනිත් එක එ ගනන් එකතු කලත් එච්චර වෙන්නෙ නැ
ඒක ඇහුවම කියනව ටැක්ස් එකත් එක්ක ඒ ගන එනවලු
මෙ මාසෙ බිල් එක ආවෙත් නැ
කලින් මාස වලත් බිල් එක එන්නෙ ඉදල හිටල :sorry:
මට දැන් මෙ මාසෙ බිල් දෙකක් ගෙවන්න් වෙලා :angry:
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
http://www.elakiri.com/forum/showthread.php?t=1796384

epa wela thiyenne mun nan dan. manan hariyata balance karala sortout karala dunne naththan limit ekata wenakal use karala ayin karala danawa

මන් දැක්ක thread එක
මුන් මාර හොරු :angry:
සාමාන්යයෙන් ගෙවපු රිසිට් එක අරන් තියන්නෙ නැනෙ කවුරුවත්
උන් එක දන්න්ව
මන් හැම මාසෙම පහ බිල ගෙවන්ව
මට ගෙදරට බිල් එක එන්න්නෙත් නැ
සය්ට් එකට ලොග් වෙල බිල් එක බලල ගෙවන්න්නෙ
එකෙ ගිය මාසෙ බිල් එක ගෙව්වම රුපියල් තිස් ගනක් (-30) වැඩියෙන් ගෙව්ව කියල වැටිල තිබ්බෙ
මෙ මාසෙ බිලට එකපාරම හත්දස් ගානක් ඇඩ් කරල
එහෙම ඇරියස් එකක් තිබ්බ නන් ඒ දවස්වල පෙන්නනවනේ :angry:
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර

    munge system error walata api thamai pali bn.
    message ekak daganna ba date eka hariyata daala. mun hithuwada danne na apita wena wada na kiyala owage screenshot gaha gaha bill ekathu karan inna
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    munge system error walata api thamai pali bn.
    message ekak daganna ba date eka hariyata daala. mun hithuwada danne na apita wena wada na kiyala owage screenshot gaha gaha bill ekathu karan inna

    අපිට ඔප්පු කරන්න් සාක්සි නෑ කියල උන් දන්න්ව
    ඒක නිසා හැමදේටම නිදහසට කාරනා කියල බෙරෙනවා
    මම එක දිගටම බිල ගෙව්වා
    ඒත් දැන් ඔප්පු කරන්න් විදියක් නෑ
    :sorry::sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    මටත් ඕකම උනා බන්, මම උන්ට කිව්වට උන් call එකක්වත් ගත්තේ නැ පකයලා :angry: දැන් මේ මාසෙත් 3853 k ඇවිත් :sorry: මම 25GB එක බන් තියෙන්නේ, මුන්ට කිව්වට තේරෙන්නේ නැහැනේ කියන සිංහල.

    උබේ package එක පාඩු නැද්ද බන් :confused: මම use කරන්නේ 25GB ඒවා 3ක් :D
    1800 x 3 ක්නේ එන්නේ එතකොට
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඔය කැරි බල්ලෝ මටත් ඊයේ ඇරියා. ඊයේ රෑ නිදාගන්නකොට MB 150ක් විටර තිබ්බා. මම කෝකටත් කියලා තව 99ක් දාගත්තා. (150+500=650)දාලා එහෙන්මම ඩේටා ඕෆ් කරලා ෆෝන් එක චාර්ජ් දාලා නිදාගත්තා. උදේ බලද්දි බැලන්ස් තියෙන්නේ MB 320 යි. මට පට්ට මල.එහෙම්මම ගත්තා ඩයලොග් එකට අරන් හොදට ඇමතුවා. උන් කියනවා ෆෝන් එක අප්ඩේට් වෙන්න ඇතිකියලා. ඩේටා ඕෆ් කරලා කොහොම අප්ඩේට් වෙන්නද කියලා ඇහුවාම නෝ කතා.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    aye eka bill ekakvat gewanna epa.oya connection eka ain karala dahan.matat ohoma vela ain kara.mata bill eka 8000 ganak awa..
    dan 949 card danne.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,930
    4,516
    113
    matat una machan ada complain ekak damma . unge usage meter eke billling error ekak. umba online neweida gewane?
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    අපිට ඔප්පු කරන්න් සාක්සි නෑ කියල උන් දන්න්ව
    ඒක නිසා හැමදේටම නිදහසට කාරනා කියල බෙරෙනවා
    මම එක දිගටම බිල ගෙව්වා
    ඒත් දැන් ඔප්පු කරන්න් විදියක් නෑ
    :sorry::sorry:

    dialog.lk එකට ලොගින් තියෙනවාද. ඒකෙන් බලාගන්න පුලුවන් billing ඩීටේල්ස්
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔය කැරි බල්ලෝ මටත් ඊයේ ඇරියා. ඊයේ රෑ නිදාගන්නකොට MB 150ක් විටර තිබ්බා. මම කෝකටත් කියලා තව 99ක් දාගත්තා. (150+500=650)දාලා එහෙන්මම ඩේටා ඕෆ් කරලා ෆෝන් එක චාර්ජ් දාලා නිදාගත්තා. උදේ බලද්දි බැලන්ස් තියෙන්නේ MB 320 යි. මට පට්ට මල.එහෙම්මම ගත්තා ඩයලොග් එකට අරන් හොදට ඇමතුවා. උන් කියනවා ෆෝන් එක අප්ඩේට් වෙන්න ඇතිකියලා. ඩේටා ඕෆ් කරලා කොහොම අප්ඩේට් වෙන්නද කියලා ඇහුවාම නෝ කතා.
    මට බිල් එකවත් එන්න් නැ ගෙදරට
    මම සය්ට් එකට ලොග් වෙලා බිල් එක බලලය් ගෙවන්නෙ
    ඇරියස් තිබ්බ නන් මට පෙන්නනවනේ ගිය මාසෙ
    වැඩියෙනුත් එක්ක ගෙවපු නිසා රුපියල් -30 මෙහෙම පෙන්නුව
    එකපාරම මන් අද බිල් එක ගෙවන්න් ලොග් වෙල බලද්දි හත්දාස් ගානක් පෙන්නුව
    මන් කෝල් කරල කියුවාම ගෙවපු රිසිට් ගැන කියනවා
    දැන් මට ඔප්පු කරන්න් විදියක් නෑ :sorry:

    මටත් ඕකම උනා බන්, මම උන්ට කිව්වට උන් call එකක්වත් ගත්තේ නැ පකයලා :angry: දැන් මේ මාසෙත් 3853 k ඇවිත් :sorry: මම 25GB එක බන් තියෙන්නේ, මුන්ට කිව්වට තේරෙන්නේ නැහැනේ කියන සිංහල.

    උබේ package එක පාඩු නැද්ද බන් :confused: මම use කරන්නේ 25GB ඒවා 3ක් :D
    1800 x 3 ක්නේ එන්නේ එතකොට
    පාඩුය් තම ඉතින් :(
    ටැක්ස් එක්කනෙ නැත්නන් 2806ය් එන්න්නෙ

    aye eka bill ekakvat gewanna epa.oya connection eka ain karala dahan.matat ohoma vela ain kara.mata bill eka 8000 ganak awa..
    dan 949 card danne.
    වෙන ගන්න් එකකක් නැනෙ
    Lanka bell කවරෙජ් නැ අපෙ පැත්තට :(

    matat una machan ada complain ekak damma . unge usage meter eke billling error ekak
    ඔයටත් බිල් එක වැඩියෙන් ආවද
    මොකක්ද කලෙ
    මට කරන විදිය පොඩ්ඩක් කියන්නකො
    උන් හේතු කියනව හැම එකටම :(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,930
    4,516
    113
    ඔයටත් බිල් එක වැඩියෙන් ආවද
    මොකක්ද කලෙ
    මට කරන විදිය පොඩ්ඩක් කියන්නකො
    උන් හේතු කියනව හැම එකටම :(

    mama machna customer care ekakt ekka chat kera. u mata bill detains march wela indan kiwwa. u kiyanawa mata dawas 6k athulata (1May-6May) wadi pura 3222/= data use kerela tiyenawa lu. habai mage data thama okkoma tiyenawa additional data ganna umanawak nane. passe mu complaint ekak log kera 72 hours athula wisandanawa kiwwa

    2itori0.png

    oya kalin bile gewapu gana tamai monhtly rental eka (enne ona gana)
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    උබ කෝකටත් හැම තැනම හොයපන් බිලක් තියෙනවාද කියලා. තිබ්බත් නැතත් පලයන් ආර්කේඩ් එකකට. සදුදා සෙනගත් වැඩියි නේ. සද්දේ වැඩිකරලා කතාකරපන්. යනකොට ජෙන්ටා ඇදලා පලයන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුන් මොකාටද මේ එන්ඩ හදන්නෙ..වැඩිපුර ගානක් වත් හොයා ගන්ඩ බලනවද දන්නෑ මුන්...ඇයි සමහරු ඔන්න ඔහෙ කමක් නෑ කියල ගෙවනව ඇතිනෙ හොරට දාන ගනනුත්...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් internet banking වලින් ගෙවන්නෙ utility bill එකක් විදියට. එතකොට මොකා කොහොම කිවත් bank statement එකේ record එක තියෙනවනෙ. උඹත් එහෙම කරපන්..එතකොට ගෙවපු බිල් හොය හොය මැරෙන්න ඕන නෑ..එතකොට අඩුවෙන් වැඩියෙන් සල්ලි දාන්න ඔනෙත් නෑ..සතේට බිල් ගෙවන්න පුලුවන්

    මම dialog නම් නෙමෙයි පාවිච්චි කරන්නෙ slt