මන් Dialog 25GB 4G පැකෙජ් එකක් පාවිච්චි කලෙ
දෙසැන්බර් වල 45GB වලට මරු කරගත්ත
හැම මාසෙම 05 වෙනිද බිල් එක ගෙවනව
3700ක් වගෙ බිල් එක එන්න්නෙ
අද බිල් එක චෙක් කරල බලද්දි 7270ක් බිල් එක වැටිල
කොල් කරල ඇහුවම ඇරියස් එකක් තියෙනවලු
මන් ඇහුව හැම මාසෙම පස් වෙනිද මන් බිල් එක ගෙවනව
කොහොමද ඇරියස් වෙන්න්නෙ කියලා
සර්ට එකක් මිස් වෙලා තියෙනවලු
මන් කිව්ව එහෙම වෙන්න විදියක් නෑ මන් බිල අනිවාර්යෙන්ම 05 වෙනිදට ගෙවනව කියල
එයාල කියනවා බිල් ගෙව්ව නම් සිස්ටම් එකට වැටෙනවලු
ගෙවපු රිසිට් තියෙද අහනව
ඒ නැතත් ඩේට් එක පහු උන ගමන් ඩිස්කනෙක්ට් කරනවලු
මන් ඇහුවා එතකොට මෙ ඇරියස් බිල් එක එහෙනම් වැටුනෙ කොහොමද
ඩිස්කනෙක්ට් කලෙත් නැනෙ කියලා
එපර කියුවා 2017/03/01 - 2017/03/08 748කුය්
2017/03/10 - 2017/03/31 2058 කුය් තියෙනවලු
මේක හිතාගන්න බෑ එයාලා විකාර කියනවා
මන් හැම බිලම ගෙව්වා එහෙම වෙන්න් විදියක් කොහෙත්ම නැ
අනිත් එක එ ගනන් එකතු කලත් එච්චර වෙන්නෙ නැ
ඒක ඇහුවම කියනව ටැක්ස් එකත් එක්ක ඒ ගන එනවලු
මෙ මාසෙ බිල් එක ආවෙත් නැ
කලින් මාස වලත් බිල් එක එන්නෙ ඉදල හිටල
මට දැන් මෙ මාසෙ බිල් දෙකක් ගෙවන්න් වෙලා

මම use කරන්නේ 25GB ඒවා 3ක්