~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

එක වතාවද කලේ

දැන් ඔහාට ගිහිල්ල මොකෝ කරන්නෙ

ආයෙ කරානම් ඒකත් නැති වෙනවා..

වැඩිදුර අධ්‍යාපනය තමයි,
මේ දන්නැති හින්ද හන්නෙ මේ ත්‍රෙඩ් එකේ එවුන් සපෝර්ට් එකේ කටුස්සද කසිප්පිඋවටද

උපුල කියලා මං කටුසුරාළට නොදී දුන්නෙ කසියටනෙ
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආයෙ කරානම් ඒකත් නැති වෙනවා..

    වැඩිදුර අධ්‍යාපනය තමයි,
    මේ දන්නැති හින්ද හන්නෙ මේ ත්‍රෙඩ් එකේ එවුන් සපෝර්ට් එකේ කටුස්සද කසිප්පිඋවටද

    උපුල කියලා මං කටුසුරාළට නොදී දුන්නෙ කසියටනෙ

    මොනද ඉගෙන ගන්නෙ කියහන්කෝ ඉතින් :D:D:D:rolleyes::rolleyes:

    මම කටුස්ස්ගේ සාමාජිකයෙක්,සපෝට් එකත් කටුස්සට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයෙ කරානම් ඒකත් නැති වෙනවා..

    වැඩිදුර අධ්‍යාපනය තමයි,
    මේ දන්නැති හින්ද හන්නෙ මේ ත්‍රෙඩ් එකේ එවුන් සපෝර්ට් එකේ කටුස්සද කසිප්පිඋවටද

    උපුල කියලා මං කටුසුරාළට නොදී දුන්නෙ කසියටනෙ

    දැන් ඔය පරණ කථා මොකට ද? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන්දෙන්නා තරහද?

    නෑනෙ.:rolleyes: මං ත්‍රෙඩ් එකක් දැක්කා රෙප් සීන් එකක් ගැන ඒකයි

    එහෙම එකක් නැහැනෙ. ඒ කාලෙ තරඟ කරද්දි එක එක පිල්වල මේකෙ අය ඉන්න ඇති. ඉතින් ඒ පිල්වලට සපෝට් එක දෙන්න ඇති.
     
    ඔව් ඉතින් :confused:

    එහෙම එකක් නැහැනෙ. ඒ කාලෙ තරඟ කරද්දි එක එක පිල්වල මේකෙ අය ඉන්න ඇති. ඉතින් ඒ පිල්වලට සපෝට් එක දෙන්න ඇති.

    දැන් තේරුනා .. ඕකේ