~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ෂෝක් කේකුයි තේයි. ස්තුතියි.

තේ හැදුවෙ ඔයා ද? කේක්නම් ඔයා හදන්නෙ නෑ කිවුවනෙ ඔය ජාති.

ඔයාත් බිවුව ද?

:yes::yes::yes::yes:
Cake ude hambune....ape uncle kenek ge minipiri ge brith day eka lu...matath genath...
E gaman ma iuwa...ekai parakku....
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes:
    Cake ude hambune....ape uncle kenek ge minipiri ge brith day eka lu...matath genath...
    E gaman ma iuwa...ekai parakku....

    හොඳයිනෙ එහෙනම්. ඔයාවත් මතක් වුණ එක එයාලට :D

    ඉවුව එකත් හොඳයි. එතකොට දවල් වගේ බඩගින්නෙ ඉන්න ඕන නැහැනෙ ඔයා ආස වෙලාවට කන්න පුළුවන්නෙ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් අර මැස්සගෙ වාහනේ කුඩු වුනේ කාගෙ මස්කට් වලින් ද



    මගේ අර වගේ යාළුවෙක් ගැන කියපු පෝස්ට් එකක් තිවුනා රිප්ලයි කරානම්

    Wage ne hugh nemei ne...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආයිත් ආව...ඉන්නද බලල යන්න.....
    Eu5kYP0.gif
    Eu5kYP0.gif
    Eu5kYP0.gif


    inna inna...
     
    Wage ne hugh nemei ne...

    සාරා මටත් ඉන්නවා හියු කොස්මිනිහා වගේ යාලුවෙක් ..

    ඌට දිග නියපොතු තියනවා. ඒකයි හියු වගේ කිව්වේ,:rolleyes: මූනනම් හෙණ ගහපු වරකයක් වගේ :sorry::eek: