~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Doctor mobile ද මොකද්ද කියලා බිලේ තිබ්බේ..
    1 year apple care වොරන්ටි මොකද්ද සීන් එකක් හැමෝම දෙන්නෙ නැ කියල එතනින් අරං තිබ්බේ

    අවුලක් නෑ..........කොහොමද බාන්ඩෙ
    :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ita wada oya shooooookkkkkkk.......mata oyage p.p. eka dakina warayk oyage kambul mirikanna hithenawa....

    අනේ මිරිකන්න කිසි බාධාවක් නෑ :P අපි හරිම හුරතල් සත්තු ජාතියක් ඔය කුක්කෝ මැස්සෝ වගේ නෙවේ නෙ.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    විකාරයක් මිනිහෝ...

    :D:D:rofl:ඔහොම තමයි....ටික දවසක් use කරල බලන්න....හරි යාවි...apple os එක android වලට වඩා වැඩ ලේසි..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :D:D:rofl:ඔහොම තමයි....ටික දවසක් use කරල බලන්න....හරි යාවි...apple os එක android වලට වඩා වැඩ ලේසි..
    බුදු ගේමක් ගහන්න ඕනේ මිනිහෝ බැක් වෙන්නත්..