~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මොන කාලේ හරියන්නද බන්.අරගෙන මාසෙන් ඩිස්ප්ලේ එකයි බෝඩ් එකයි දැම්මා.වෙලාවට වොරන්ටි තිබුනේ.හදපු දා ඉඳන් ඕන් එක පිස්සු කෙලිනවා.තාම අවුරුද්දයි මාස 4 යි.

Sure da 4n1k kiyala...man gaththe 2015 december....me thama baba wage inne...
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::baffled::baffled:
    කොහෙන්ද ගත්තේ?

    ගත්තේ මොරටුවේ ශොප් එකකින් බන්.ෆෝන් එක රෙපෙයාර් කලේ බම්බලපිටියේ සැම්සුන්ග් රෙපෙයාර් සෙන්ටර් එකෙන්.ඔර්ජිනල් එකක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    http://www.gsmarena.com/samsung_galaxy_s8-8161.php

    අන්ලොක් වර්ෂන් කිවුවේ?
    ගිය මාසේ රිලීස් උනේ.

    ඔව් මං කිවුවෙ ලංකාවට තාම නෑ.

    අනිත් එක කැමරාව Iphone එක තමයි තාම ගොඩක් පැතිවලින් හොඳ. S8 කැමරාව නරක නෑ. ඒත් අර වගේ ඩීටේල්ස් එන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කිසි අවුලක් නෑ, :yes::yes:

    මම කෝල් ගන්නෙම නැති තරම්, ඇප්ස් පාවිච්චිය තමා වැඩි හරියක්ම

    Multi Tasking කොහොම ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sure da 4n1k kiyala...man gaththe 2015 december....me thama baba wage inne...

    පරිසමින් එළකිරි එන්න වෙන්නෙත් නෑ ඕකට මොනාහරි වුණොත් එහෙම
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සැම්සුන්ග් ගන්න කියන උන්ව මරපන්.

    xiaomi ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවද?
    පට්ට භාන්ඩයක්,මාත් එකක් ගන්න ගිහින් ගන්න ස්ටොක් තිබ්බේ නැඊට පස්සෙ සැම්සුන් ගත්තා:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මං කිවුවෙ ලංකාවට තාම නෑ.

    අනිත් එක කැමරාව Iphone එක තමයි තාම ගොඩක් පැතිවලින් හොඳ. S8 කැමරාව නරක නෑ. ඒත් අර වගේ ඩීටේල්ස් එන්නෙ නෑ.

    ලංකාවේ තියනවා දැන්.
    125ක් වගේ වෙන්නේ.