කොහොමත් ෆුල් කෑම එකක් තනියෙන් කන්න බැහැනෙ. ගොඩක් අයනම් කනව තමයි තනියෙන් හැබැයි.
Ai ape pus joduwa....
කොහොමත් ෆුල් කෑම එකක් තනියෙන් කන්න බැහැනෙ. ගොඩක් අයනම් කනව තමයි තනියෙන් හැබැයි.
කනස්ට්‍රක්ශන් කම්පැනි එකයි,
උකස් මධ්‍යස්ථාන 8යි,
බාර් තියෙන හොටෙල් එකයි,
බාර් නැති හොටෙල් එකයි,
රූම්ස් දෙන හොටෙල් 4යි,
පස් කන්දයි,
වැලි තොටුපොලයි..
කැබ් සර්විස් එකයි.
ඕව තමා..
කොයි පැත්තටද මාම වැඩියෙන් බර. ඒ පැත්තෙන් එන ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නකෝ. කල්පැවැත්මනම් සාමාන්‍යයෙන් හොඳයි තමයි සෝනිවල.






Hariyanne na...
රතු රාමු මාමේ ඊළඟට තියෙන්නෙ චන්දෙ ඉලන එක තමා.කොයි පැත්තටද මාම වැඩියෙන් බර. ඒ පැත්තෙන් එන ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නකෝ.
උබට කිව කියලා හිතා ගන් අදනම් මන් හොද මුඩ් එකකින් නෙවේ ඉන්නේ,මොනා කියවෙයිද දන් නැ![]()


Ai ape pus joduwa....

ඒ දෙන්නත් ඉන්නවනෙ. එතකොට ඔයා හෙන පොඩ්ඩනෙ කනව ඇත්තෙ. ගාමිණී ලොකුගේට වැඩ කරලා තමයි මිනිහෝ බාර් ලයිසන් එක ගත්තේ..
මම ඉල්ලන්නේ නෑ..


නෝනා හොඳයි.
වෙන කියන නම් තියෙනව ද? ආස ඒව. ඒවනම් කියන්න එපා හොඳේ.
නිකන් තියෙනවනම් තියෙනවා. හා නෑ කියල විතරක් කියන්න.


mekath baywatch wage thama.
okkoma gals la bikini adan inne
priyanka witarak shortak gahagena innawa.
duke ba![]()
ගාමිණී ලොකුගේට වැඩ කරලා තමයි මිනිහෝ බාර් ලයිසන් එක ගත්තේ..
මම ඉල්ලන්නේ නෑ..

ගොඩක් අය බෙන්ස් bmw audi මස්ටෑන්ග් පෝශේ අරවා මේවට කැමති උනාට මම කැමති JDM ඒවාට
ඇමරිකන්w වලින් කැමති cts-v ekatai ats -v එකටයි
ඒ වගේම තමා ෆෝනුත්![]()
නෝනා හොඳයි.
වෙන කියන නම් තියෙනව ද? ආස ඒව. ඒවනම් කියන්න එපා හොඳේ.
නිකන් තියෙනවනම් තියෙනවා. හා නෑ කියල විතරක් කියන්න.
නරක නෑ. කොහොමත් ඒ කාලෙනම් සාමාන්‍යය ගානට තිබුණ හොඳ ෆොන් තමයි සෝනි. දැන්නම් හැබැයි Huawei හොඳයි. (Durability එක අතින් නෙමෙයි)

lankawe dn godak huawei thama xiaomi lankawe release kala nm huawei ekata hoda tharagayak denna thibba 


ලොකුගේට දැන් ඇමතිකන් නෑ නෙ. මහින්ද එක්ක නේද මනුස්සය.
මාම ගෝල්ෆේස් එකටත් ගියාද ඒ කියන්නේ ලොකුගේ එක්ක.
ඒ දෙන්නත් ඉන්නවනෙ. එතකොට ඔයා හෙන පොඩ්ඩනෙ කනව ඇත්තෙ.