Apo mata ehema kanna ba...kotinma full kama ekak ammai mai dennama kanawa...
bluray ban. tv eke balanne
mm.. ganata kawa.
ow eka thama.![]()
ඔව් නෙ,
එතකොට මොකෙන්ද ඇහෙන්නෙ![]()

බුම්මන් නැතුව කියහන් රෙඩෝ,ගවර්මන්ට් යනවනම් හිගන්නෙක් නොවි ඉන්නනම් බිස්නස් දෙක තුනක් ගොඩ දාන්නම ඔන,මගේ ෆිල්ඩ් එකෙ වැඩ මට කරගන්න බැ දැන් අන්න එ නිසා වෙන ෆිල්ඩ් එකකට මාරු වෙන්න බැලුවේ![]()


ඉතින් ඒකෙ මල්ටි ටාස්කින් එකේත් එහෙම එකක් කියල නැහැනෙ ඇපල් හරිවෙනව වගේ![]()
,
කැමතිනම් 2,3ක් කියපන් වෙන එකෙක්ට දැන් කාලේ හොද බිස්නස් මොනවද දැන ගන්න,පාඩු පිට දුවන එවා එපා?අකමැතිනම් බුම්මන් හිටු![]()
ඒකේ විතරක් නෙවේ තවත් වීඩියෝ තිබ්බ,
ඇපල් වල තියෙන්නෙත් සෝනි ඉමේජ් සෙන්සර්නේ![]()
මම සෝනි එකට කැමති අඩු ගානට තියෙන ඒවෙත් වෝටර් රෙසිස්ට් තියෙන හින්දයි, කල් පැවැත්මයි,
ඒකේ පෙනුමටයි, ඕඑස් එකේ පෙනුමටයි,
Priyanka inne beywatch ekene...

කනස්ට්‍රක්ශන් කම්පැනි එකයි,
උකස් මධ්‍යස්ථාන 8යි,
බාර් තියෙන හොටෙල් එකයි,
බාර් නැති හොටෙල් එකයි,
රූම්ස් දෙන හොටෙල් 4යි,
පස් කන්දයි,
වැලි තොටුපොලයි..
කැබ් සර්විස් එකයි.
ඕව තමා..

කනස්ට්‍රක්ශන් කම්පැනි එකයි,
උකස් මධ්‍යස්ථාන 8යි,
බාර් තියෙන හොටෙල් එකයි,
බාර් නැති හොටෙල් එකයි,
රූම්ස් දෙන හොටෙල් 4යි,
පස් කන්දයි,
වැලි තොටුපොලයි..
කැබ් සර්විස් එකයි.
ඕව තමා..


Industrial Automationසබ්ජෙක්ට් eඑක මොකද්ද( එහෙම එකක් තියෙනවාද දන්නෑ හිනා වෙන්ඩ epaa )

උබට කිව කියලා හිතා ගන් අදනම් මන් හොද මුඩ් එකකින් නෙවේ ඉන්නේ,මොනා කියවෙයිද දන් නැoya business 3n 1k nagage namatath register karapan maye amma.
mama ithin dowry ehema balaporoththu wenne na nowa.![]()

