~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කනස්ට්‍රක්ශන් කම්පැනි එකයි,
    උකස් මධ්‍යස්ථාන 8යි,
    බාර් තියෙන හොටෙල් එකයි,
    බාර් නැති හොටෙල් එකයි,
    රූම්ස් දෙන හොටෙල් 4යි,
    පස් කන්දයි,
    වැලි තොටුපොලයි..
    කැබ් සර්විස් එකයි.
    ඕව තමා..

    රතු රාමු මාමේ ඊළඟට තියෙන්නෙ චන්දෙ ඉලන එක තමා. :D කොයි පැත්තටද මාම වැඩියෙන් බර. ඒ පැත්තෙන් එන ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නකෝ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කල්පැවැත්මනම් සාමාන්‍යයෙන් හොඳයි තමයි සෝනිවල.

    ගොඩක් අය බෙන්ස් bmw audi මස්ටෑන්ග් පෝශේ අරවා මේවට කැමති උනාට මම කැමති JDM ඒවාට :D:D

    ඇමරිකන්w වලින් කැමති cts-v ekatai ats -v එකටයි :D:D

    ඒ වගේම තමා ෆෝනුත් :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no::no::no::no::no:
    Hariyanne na...

    නෝනා හොඳයි.

    වෙන කියන නම් තියෙනව ද? ආස ඒව. ඒවනම් කියන්න එපා හොඳේ.

    නිකන් තියෙනවනම් තියෙනවා. හා නෑ කියල විතරක් කියන්න.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු රාමු මාමේ ඊළඟට තියෙන්නෙ චන්දෙ ඉලන එක තමා. :D කොයි පැත්තටද මාම වැඩියෙන් බර. ඒ පැත්තෙන් එන ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නකෝ.

    ගාමිණී ලොකුගේට වැඩ කරලා තමයි මිනිහෝ බාර් ලයිසන් එක ගත්තේ..
    මම ඉල්ලන්නේ නෑ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    දුව දෙක වසරේ මිනිහෝ..
    :rofl::rofl::rofl::rofl:
    didule
    well_650x400_51462772914.jpg
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෝනා හොඳයි.

    වෙන කියන නම් තියෙනව ද? ආස ඒව. ඒවනම් කියන්න එපා හොඳේ.

    නිකන් තියෙනවනම් තියෙනවා. හා නෑ කියල විතරක් කියන්න.
    :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගාමිණී ලොකුගේට වැඩ කරලා තමයි මිනිහෝ බාර් ලයිසන් එක ගත්තේ..
    මම ඉල්ලන්නේ නෑ..

    ලොකුගේට දැන් ඇමතිකන් නෑ නෙ. මහින්ද එක්ක නේද මනුස්සය. :oo:

    මාම ගෝල්ෆේස් එකටත් ගියාද ඒ කියන්නේ ලොකුගේ එක්ක.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් අය බෙන්ස් bmw audi මස්ටෑන්ග් පෝශේ අරවා මේවට කැමති උනාට මම කැමති JDM ඒවාට :D:D

    ඇමරිකන්w වලින් කැමති cts-v ekatai ats -v එකටයි :D:D

    ඒ වගේම තමා ෆෝනුත් :D:D

    නරක නෑ. කොහොමත් ඒ කාලෙනම් සාමාන්‍යය ගානට තිබුණ හොඳ ෆොන් තමයි සෝනි. දැන්නම් හැබැයි Huawei හොඳයි. (Durability එක අතින් නෙමෙයි)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෝනා හොඳයි.

    වෙන කියන නම් තියෙනව ද? ආස ඒව. ඒවනම් කියන්න එපා හොඳේ.

    නිකන් තියෙනවනම් තියෙනවා. හා නෑ කියල විතරක් කියන්න.

    Apo ewanam polimak thiye....asa ewanam na...putha kiyanawata nam kamathima na...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    නරක නෑ. කොහොමත් ඒ කාලෙනම් සාමාන්‍යය ගානට තිබුණ හොඳ ෆොන් තමයි සෝනි. දැන්නම් හැබැයි Huawei හොඳයි. (Durability එක අතින් නෙමෙයි)
    :yes::yes: lankawe dn godak huawei thama xiaomi lankawe release kala nm huawei ekata hoda tharagayak denna thibba :yes::yes:
    hebei eka wena ekkak nm neme :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලොකුගේට දැන් ඇමතිකන් නෑ නෙ. මහින්ද එක්ක නේද මනුස්සය. :oo:

    මාම ගෝල්ෆේස් එකටත් ගියාද ඒ කියන්නේ ලොකුගේ එක්ක.

    දැන් නෑ..
    මහින්දගේ කාලේ ඌට හොද තැනක් තිබ්බා..
    මම ‍රැලි වලට ගියේ නෑ..
    ලොකුගේටත් බෝතල් ඇරියා අජිත් පෙරේරාටත් බෝතල් ඇරියා..