~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක අමාරු ඇති වැලි තොටුපලක් තියන නැයෙක් ඉන්නවා එකයි මට එක ලේසි කිවේ.මන් හිගන්නා වුනාට මගේ නැයෝ ඔක්කොම අඩුවක් පාඩුවක් කියන්න නැති මිනිස්සු:baffled::baffled:

    :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    චන්ද්‍රිකාගේ කාලේ කොලේ දාලා තිබ්බ කට්ටියට මුලදි පර්මිට් එක හම්බුනා..
    අපි 23 දෙනෙක් පර්මිට් ටික ලග ලග ඉස්සුවට පස්සේ තමයි ඔය ප්‍රශ්නේ ආවේ..
    ඔය දේශපාලුවෝනම් පෙන්වන්න බැබන් හැම එකාම කාලකන්නි යක්කු එකෙක් හොදයි කියන්න නැ:angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එක අමාරු ඇති වැලි තොටුපලක් තියන නැයෙක් ඉන්නවා එකයි මට එක ලේසි කිවේ.මන් හිගන්නා වුනාට මගේ නැයෝ ඔක්කොම අඩුවක් පාඩුවක් කියන්න නැති මිනිස්සු:baffled::baffled:

    කොහෙද තියෙන්නේ..
    විකුණනවද?
    මට සෙට් කරලා දීප්ං උඹටත් ගානක් දෙන්නං..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Huawei වල කැමරා එහෙම හොඳයි. අනිත් එක ගානට අනුව Features තියෙනව.

    කියන්න බෑ. Xiaomi ඉතින් Agent කව ගනියි කවුරු හරි.
    otg support nathi seen ekak thioyenawa neh huwawi
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes:
    Amma kamathi na duwa kiyanna...thaththata huru na...

    දැන් එයාල පුරුදු වෙලා තියෙන විදියනෙ. ඒව වෙනස් කරන්න අමාරුයි ඉතින්. හැබැයි සමහර විට වෙනස් වෙන්න ඉඩකුත් තියෙනව එක දෙයකදි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහෙද තියෙන්නේ..
    විකුණනවද?
    මට සෙට් කරලා දීප්ං උඹටත් ගානක් දෙන්නං..
    නැ බන් පවුලක් කිවට එ ගමෙන් බාගයක්ම ජිවත් වෙන්නේ එකෙන්.උන් ඔක්කොම නැදයෝ.ඉතින් එහෙම එකක් විකුනයිද,අපි ඉගෙන ගෙන ජොබ් නැ කිවම වුන් හිනා වෙන එක විතරයි කරන්නේ,වුන් 10ට ඉස්කෝලේ ගිහින් හැම එකාම ඔය වගේ එකකට සෙට් වෙනවා:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුවාවෙ නම් හොදයි ගානෙ හැටියට, අපේ මම කෙනෙක් අරන් තිබ්බ මේ ලගදි p9 lite එකක්, 30කට, වැඩනම් එල, කැමරාවත් එල, ස්පීඩ් එකත් පට්ට , වෝටර් රෙසිස්ට් නම් නෑ :sorry::sorry:

    වෝටර් රෙසිස්ට් ගොඩක් ඒවට එන්නෙ නෑ. තියෙනව කිවුවත් සමහර ඒව එහෙමම නෑ.

    ඔව් ගානෙ හැටියට ඒ ෆොන් සුපිරි. සාමාන්‍යයෙන් කියන්න තරම් අවුලක් නෑ. පොඩි පොඩි OS එකේ ඒව ඇරුනහම.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් එයාල පුරුදු වෙලා තියෙන විදියනෙ. ඒව වෙනස් කරන්න අමාරුයි ඉතින්. හැබැයි සමහර විට වෙනස් වෙන්න ඉඩකුත් තියෙනව එක දෙයකදි.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය දේශපාලුවෝනම් පෙන්වන්න බැබන් හැම එකාම කාලකන්නි යක්කු එකෙක් හොදයි කියන්න නැ:angry:

    උන්ට බනින්න එපා..
    මීහරක් ගාලක නායකයා වෙන්නේ මීහරකෙක්ම තමයි සිංහයෙක් මී හරක් ගාලක නායකයෙක් වෙන්නේ නෑනේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නැ බන් පවුලක් කිවට එ ගමෙන් බාගයක්ම ජිවත් වෙන්නේ එකෙන්.උන් ඔක්කොම නැදයෝ.ඉතින් එහෙම එකක් විකුනයිද,අපි ඉගෙන ගෙන ජොබ් නැ කිවම වුන් හිනා වෙන එක විතරයි කරන්නේ,වුන් 10ට ඉස්කෝලේ ගිහින් හැම එකාම ඔය වගේ එකකට සෙට් වෙනවා:baffled:

    විකුණන්න තියෙන් එකක් අහු උනොත් මට් සෙට් කරපං උඹට හොද ගානක් දෙන්නං..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    otg support nathi seen ekak thioyenawa neh huwawi

    කොයි Brand එකෙත් හැම මොඩල් එකම otg සපෝට් කරන්නෙ නැහැනෙ. Huawei සමහර ඒවල ස්පෝට් කරනව.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොයි Brand එකෙත් හැම මොඩල් එකම otg සපෝට් කරන්නෙ නැහැනෙ. Huawei සමහර ඒවල ස්පෝට් කරනව.
    20-25 athare thiyena ewa wala sure na aiya matath kiwwe phne kadeka ekek
    :oo: