~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no:athata කියක්වත් නැතිම තැන මේක , කටුස්ස නම් හොදට කෙලිනවා,
    තවත් ඉඩමක් අරන්ලු

    එහා ගෙදර බලු කෙල්ල ඉන්නෙ මදැයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකිට කන්ඩ අදින්න දෙන්නෙ කෝමැයි එතකොට

    ඇයි කෑම එක හම්බුවෙන්නෙ. ඒකෙන් බාගයක් දෙන්න. සාරාව බලාගන්නවට පොඩි ගානකුත් හම්බුවෙනව නේද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි කෑම එක හම්බුවෙන්නෙ. ඒකෙන් බාගයක් දෙන්න. සාරාව බලාගන්නවට පොඩි ගානකුත් හම්බුවෙනව නේද?

    නෑ එයා එවාට සීනි බෝල කනවා හොරෙන්