~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehenam hadala dennam..man ewain kiri toffe wage kamak hadanawa...

    හා එහෙනම් හදල දෙන්න.

    ඒ වගේ එකක්නම් රස ඇති

    මං කිරිටොෆිනම් කන්න කැමති නෑ පැන්ඩ්‍රහ වැඩියි වගේනෙ ඒක.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ayiyandita ජොබ් නැතිව නෙමේනෙ,:angry::angry:
    නැබන් මට කියන්න ස්තිර එකක් නැනේ පුතා මොනාද කරන්නේ කිවම අහවල් කම්පැනි එකේ වැඩ කියලා කියන්න බැනේ,අනික උන්ට මන් කියන එව තෙරෙන් නැ:confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා හොරෙන් කන්නෙ

    වෙන්න බෑ. ඔයා එහා ගෙදර කැකැළිට දුන්න නේද ඒ සල්ලිවලින් එක එක ඒව අරගෙන?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැබන් මට කියන්න ස්තිර එකක් නැනේ පුතා මොනාද කරන්නේ කිවම අහවල් කම්පැනි එකේ වැඩ කියලා කියන්න බැනේ,අනික උන්ට මන් කියන එව තෙරෙන් නැ:confused::confused:

    Anna waipare awith...