~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෝ අලුතින් ආපු මනුස්සයා හැන්ගි හැන්ගි මෙකෙ ඉන්න අය එක්ක කතා කලා ඇති:rolleyes::rolleyes:.සාමජික ගාස්තු ගෙවල ඉන්න නැවත කතා කරන්න ඔනනම් මෙකේ කට්ටිය එක්ක:baffled::baffled:.ට්‍රයල් පිරියඩ් එක ඉවරයි.:yes::yes:ඊට පස්සේ පුජා වට්ටියක් අරන් සයෝ ප්‍රතිමාව ගාවට ගිහින් වැද නමස්කාර කරනු:baffled::baffled:
    man film ekak balanawa ban:D

    ko sayu enna kiyan man shape karagannam:sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සාගර වෙරලේ සොදුරු සැදෑවක..
    රගහල කෙලවර අදුරු නිමේශෙක..
    අද ඔබ ලග ඔබ සනසාලන ඇය..
    පෙර දවසක මා තුරුලට වී ඉද..
    මටද ආදරෙයි කියා තිබේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොට්ටාවට වරෙං..
    මම එතන ඉදන් පහුවෙනිදා වෙනකං සේරම ලෑස්ති කරල දෙන්නං..

    ඔන්න මම නං කලින්ම කීවා මට නං එන්න වෙන්නෙ නෑ :no: මම අමද්‍යප සංගමේ සාමාජිකයෙක් අනික නුවර ඉන්නෙ, සොරි වෙන්න ඕනේ රතු රාමු මාමේ :sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    rathu mama shuwer neha enna kiyanneth retamane :P

    රෑට එන්න කිව්වේ තෝව දූශණය කරන්න නෙමෙයි මිනිහෝ.
    ඉශාක්ව ගෙන්නං පැදුරක් දාන්න..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,514
    113
    ඔන්න මම නං කලින්ම කීවා මට නං එන්න වෙන්නෙ නෑ :no: මම අමද්‍යප සංගමේ සාමාජිකයෙක් අනික නුවර ඉන්නෙ, සොරි වෙන්න ඕනේ රතු රාමු මාමේ :sorry:

    muu baya wela.baya wenna deyak neha tkarmak passata bendagena waren miniho
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔන්න මම නං කලින්ම කීවා මට නං එන්න වෙන්නෙ නෑ :no: මම අමද්‍යප සංගමේ සාමාජිකයෙක් අනික නුවර ඉන්නෙ, සොරි වෙන්න ඕනේ රතු රාමු මාමේ :sorry:

    ඔය ඔන්න ඕකනේ..
    මූසලී දැම්මම හැලිලා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාගර වෙරලේ සොදුරු සැදෑවක..
    රගහල කෙලවර අදුරු නිමේශෙක..
    අද ඔබ ලග ඔබ සනසාලන ඇය..
    පෙර දවසක මා තුරුලට වී ඉද..
    මටද ආදරෙයි කියා තිබේ..

    ඕව මොනවද මාමේ මෙන්න සින්දු ..

    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා
    කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා

    :rolleyes: :rofl: :baffled: :angry: :P :oo: :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න මම නං කලින්ම කීවා මට නං එන්න වෙන්නෙ නෑ :no: මම අමද්‍යප සංගමේ සාමාජිකයෙක් අනික නුවර ඉන්නෙ, සොරි වෙන්න ඕනේ රතු රාමු මාමේ :sorry:
    රතු මාමා පටි දෙනවද?නුවරත් පාටියක් ඔර්ගනයිස් කරහන්කෝ එහෙනම් කොලබ උන්ට විතරක් දෙන එක අසාදාරනයි:angry:අනික බොන් නැති එවුන් ගැනත් බලන්න ඔන.ජිවිතේට බිලා නැ මමනන්:baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න මම නං කලින්ම කීවා මට නං එන්න වෙන්නෙ නෑ :no: මම අමද්‍යප සංගමේ සාමාජිකයෙක් අනික නුවර ඉන්නෙ, සොරි වෙන්න ඕනේ රතු රාමු මාමේ :sorry:
    :eek: mama bonneth nea:no: manussakamata kiwwe ennam kiyala uge aradane nisa :yes:

    ubata nam gedarin yanna dena ekak nea thama.. ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහ ඒක නිසා ද නොකන්නෙ? නැත්තම් ඉතුරු වෙන එකක් නැද්ද? 1 විතරක් ඉතුරු කරල අනිත් සේරම කන්න. එකක් තිබුණම බලන්න පුළුවන්නෙ ඔයා හදන එකේ රස :D

    Ka ehema kanna ba..math wenawa...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕව මොනවද මාමේ මෙන්න සින්දු ..

    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා
    කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා

    :rolleyes: :rofl: :baffled: :angry: :P :oo: :D

    මොන මකබාවක්ද මිනිහෝ මේ..
    මම ජින් බාගයක් බිව්වේ කසිප්පු නෙමෙයි..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,514
    113
    රෑට එන්න කිව්වේ තෝව දූශණය කරන්න නෙමෙයි මිනිහෝ.
    ඉශාක්ව ගෙන්නං පැදුරක් දාන්න..

    paduru siin thama baya hambe mathk enakoth hiri watenwa passa
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රතු මාමා පටි දෙනවද?නුවරත් පාටියක් ඔර්ගනයිස් කරහන්කෝ එහෙනම් කොලබ උන්ට විතරක් දෙන එක අසාදාරනයි:angry:අනික බොන් නැති එවුන් ගැනත් බලන්න ඔන.ජිවිතේට බිලා නැ මමනන්:baffled::baffled:

    මම අල්ලලා තියෙන්නෙත් එක බෝතලයයි ජීවිතේටම :baffled: අනික අම්ම අවසර දෙන්නේ නෑ ගෙදරින් පිට ඉන්න කීයටවත් :rofl::baffled: