~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ekane mame.
    balapan fun ekak ganna niyama set ekak innawa ne.

    mali aiya
    kota
    arow
    evila
    upula
    sara ;)
    katussa
    ashanaya
    sayo+husbanda

    me set eka set una nam niyama fun ekak ganna thibba. :yes:

    මේ කැල්ල මට ඇල්ලුවේ නැකෝ රොසි,අනිට් උන් ලව් කරන දිහා මන් උඩ බලන් ඉන්නද කියන්නේ:baffled::baffled:
    කො අකියා ඌත් සුපිරි බුවා උට උන කිවනේ හොදද දන් නැ :baffled:පැනි අශානය අර පවුල් කාරයා වුනුත් මරු
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ මාව හැලුව නේද බල්ලා :dull:

    වැඩක් නෑ බන් කතා කරල

    thota ithin otuwekge pite thama enna wenne :lol:

    යකෝ රතුව මටයි මුලින්ම කිවුවේ සෙට් එකව එක්කන් එන්ඩ කියල මම ලංකාවට ආපු කාලෙක
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේ කැල්ල මට ඇල්ලුවේ නැකෝ රොසි,අනිට් උන් ලව් කරන දිහා මන් උඩ බලන් ඉන්නද කියන්නේ:baffled::baffled:
    කො අකියා ඌත් සුපිරි බුවා උට උන කිවනේ හොදද දන් නැ :baffled:පැනි අශානය අර පවුල් කාරයා වුනුත් මරු

    saratath ithin wadi durak nane.
    father ekka enna puluwanne.
    uncluth akamathi wena ekak na.
    podiyata shot ekak wage danawa athi ne ;)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ekane mame.
    balapan fun ekak ganna niyama set ekak innawa ne.

    mali aiya
    kota
    arow
    evila
    upula
    sara ;)
    katussa
    ashanaya
    sayo+husbanda

    me set eka set una nam niyama fun ekak ganna thibba. :yes:

    ලිස්ට් හද හද ඉදලා වැඩක් නෑ මිනිහෝ..
    සෙට් වෙලා වරෙං..
    නැකැත් බල බල කරන කිසිම වැඩක් හරියන ඒව නෙමෙයි..
    මම මුලින්ම දාපු කන්ස්ට්‍රක්ශන් කම්පැනි එක වෙලාවල් බලලා නැකතට නියමෙට පටන් ගත්තා..
    ඒක බංකොලොත්..:rofl:
    ඊටපස්සේ ඔය කිසිම මගුලක් කරේ නෑ නිකංම කම්පැනි එක දාගත්තා හොදට හම්බ කරා..
    ඕව බල බල ඉන්න එප..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ කැල්ල මට ඇල්ලුවේ නැකෝ රොසි,අනිට් උන් ලව් කරන දිහා මන් උඩ බලන් ඉන්නද කියන්නේ:baffled::baffled:
    කො අකියා ඌත් සුපිරි බුවා උට උන කිවනේ හොදද දන් නැ :baffled:පැනි අශානය අර පවුල් කාරයා වුනුත් මරු
    එනකොටම මේක දැක්කේ .මොකෝ මම පටලවාගෙන තියෙන්නේ