~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හැමදාම මාවලස් තමා මාමෙ

අද නං මොකක් හරි සුභ දෙයක් වෙයි වගේ..
ණය හිමියෙක්ට හාර්ට් ඇටෑක් එකක් හරි හැදෙයි වගේ..
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කිය බලන්න හදිස්සියටවත් දේවාලෙ එන්න හිතුනොත්

    මම කිව්වෙ...හෙලකුරු දාගෙන input methed එක smart wijesekara වලට මාරු කරන්න ඕන...තව note pad app එකක් තියනව ඒකෙ type කරල copy කරන එක ත් ලේසි...ඒ ඇප් එක mininise කරන්න පුලුවන් note phone වල
     
    mona japanda mama igana ganne english medium
    hubbyta puluwan godak mama nikan ehen mehen danne

    බබියට කියන්න ඇමීබා සං නොදෙස්කා කිව්වා කියලා

    ayi a oyada :rolleyes:

    නෑ මං ටේකන්.. ආයෙ මළාට ගැලවිල්ලක් නෑ
    අපි දෙන්නම ප්‍රමාද වැඩ්යි මෙයා :P
     
    මම කිව්වෙ...හෙලකුරු දාගෙන input methed එක smart wijesekara වලට මාරු කරන්න ඕන...තව note pad app එකක් තියනව ඒකෙ type කරල copy කරන එක ත් ලේසි...ඒ ඇප් එක mininise කරන්න පුලුවන් note phone වල

    කොපි පේස්ට් නැතුව ඕන රෙඩ්ඩක්
    ඉන්පුට් එක මාරු කරන්න ස්මාර්ට් විජේ අයියා කොහොමද දාගන්නෙ
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බබියට කියන්න ඇමීබා සං නොදෙස්කා කිව්වා කියලා

    නෑ මං ටේකන්.. ආයෙ මළාට ගැලවිල්ලක් නෑ
    අපි දෙන්නම ප්‍රමාද වැඩ්යි මෙයා :P
    haa mama kiyannam
    matath gala willak nah thamayi :P hali honda hubbya eya