~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මාලිමාවක් ඕනද මූසලයො( පී බී ඇච් යූ) හැරිලා දුවන්න. කකුල් දෙක අස්සෙන් බලපං ආපු දිහාව. ටකේ කෙලින් දුවපං

කකුල් දෙක අස්සෙන් එබි එබි බලන්න මේක චීන සර්කස් ද අයියා..
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනා ශෝයි නංගි බබෙක්.

කොහොම ද ඔයාලට නෙමෙයි කොහොම ද ඔයාට කියල ‍අහන්නකො බබා. දුක හිතෙනවනෙ එහෙම ඇහැවුවම.

නත්තල ශෝයි. උයා මොනද නත්තල‍ට කළේ?

Apoi...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
:rofl::rofl: පරිපතේ අවුල් ගිය පාර සෙල්ලම් බෝනික්කන්ට දාන පරිපතයක් දාල දීල

මූ එහෙම වුනාම අපට බෝරිං. අපි පලිද උගේ පරිපතේ ට

Ane...oya paw ne...man ennada beheth ganna yanna....

8 ට කලින් ගෙදර ආවොත් හොදයි
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි නත්තලට කොකිස් බැද්දා, කැට ගැහුවා ඕව තමයි කරේ.. අයිය මොනවද කරේ?

    මංනම් නංගි ලත්තන කූඩුවක් හැදුව. ඒක එල්ලුව. බකට් පත්තුකළා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ane...oya paw ne...man ennada beheth ganna yanna....

    අම්මි කොත්තමල්ලි තම්බලා දුන්න..
    බොන්න බෑ අප්පා තිත්තම තිත්තයි..
    ඒ මදිවට රස්නෙන්ම බොන්නලු..
    කට පිච්චෙනවනේ ඒක ටූ හොට්..
     
    කකුල් දෙක අස්සෙන් එබි එබි බලන්න මේක චීන සර්කස් ද අයියා..

    කොරියන් නැටුම් හරි කමන්නෑ මාලිමා හොයනවට වඩා ලේසිනෙ
    උයා සුදු නංගියෙක්ද කළු නංගියෙක්ද
    කොණ්ඩෙ කපලද වවලද
    හිනා වෙනකොට මූන වල ගැහෙනවාද?
    නිකටෙ ලපයක් නෑනේද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මි කොත්තමල්ලි තම්බලා දුන්න..
    බොන්න බෑ අප්පා තිත්තම තිත්තයි..
    ඒ මදිවට රස්නෙන්ම බොන්නලු..
    කට පිච්චෙනවනේ ඒක ටූ හොට්..

    Hakuru kallak ekka bonnako....