P.b.h.u. kiyanne mokakda
ගෞරවාර්ථ පදයක් . ඕන එකෙකුට බැනලා පස්සෙන් ඔය අකුරු හතර ලියන්න. අවුලක් නෑ
P.b.h.u. kiyanne mokakda
මාලිමාවක් ඕනද මූසලයො( පී බී ඇච් යූ) හැරිලා දුවන්න. කකුල් දෙක අස්සෙන් බලපං ආපු දිහාව. ටකේ කෙලින් දුවපං
අනා ශෝයි නංගි බබෙක්.
කොහොම ද ඔයාලට නෙමෙයි කොහොම ද ඔයාට කියල අහන්නකො බබා. දුක හිතෙනවනෙ එහෙම ඇහැවුවම.
නත්තල ශෝයි. උයා මොනද නත්තලට කළේ?










පරිපතේ අවුල් ගිය පාර සෙල්ලම් බෝනික්කන්ට දාන පරිපතයක් දාල දීල
Ane...oya paw ne...man ennada beheth ganna yanna....
අපි නත්තලට කොකිස් බැද්දා, කැට ගැහුවා ඕව තමයි කරේ.. අයිය මොනවද කරේ?
Ane...oya paw ne...man ennada beheth ganna yanna....
මං ඇමීබලට කැමති නෑ අනේ..
ලව් කරන්න ගියාම හරිම කරදරේ..
හැමතිස්සෙම අන්වීක්ශෙකුත් අතේ තියන් ඉන්න ඕනේ..
දැන් ඉතිං KFC එක උඩින් යද්දී හොටු පෙර පෙර අඩයි විසුමක් වෙන්නේ නෑ
මංනම් නංගි ලත්තන කූඩුවක් හැදුව. ඒක එල්ලුව. බකට් පත්තුකළා.
කකුල් දෙක අස්සෙන් එබි එබි බලන්න මේක චීන සර්කස් ද අයියා..












මූ එහෙම වුනාම අපට බෝරිං. අපි පලිද උගේ පරිපතේ ට
8 ට කලින් ගෙදර ආවොත් හොදයි
කකුල් දෙක අස්සෙන් එබි එබි බලන්න මේක චීන සර්කස් ද අයියා..
Massek or katussekta kamathi nadda...meke pusekuth innawa....
මංනම් නංගි ලත්තන කූඩුවක් හැදුව. ඒක එල්ලුව. බකට් පත්තුකළා.





Ada man warjane...
අම්මි කොත්තමල්ලි තම්බලා දුන්න..
බොන්න බෑ අප්පා තිත්තම තිත්තයි..
ඒ මදිවට රස්නෙන්ම බොන්නලු..
කට පිච්චෙනවනේ ඒක ටූ හොට්..
කෘමියොයි උරගයොයි ඇරුනම වැඩක ඇති එකෙක් ඇත්තෙම නැද්ද අයියෝ මෙතන..






