~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කොණ්ඩෙ පාට, සුදුද කළුද, මෙශර්මන්ට් ටිකත් කියන්න :P( ටේලරයෙකුට දීලා දිය රෙද්දක් මහල එවන්න)

දිය රෙද්දේ මහන්න දෙයක් තියෙනවද..
අයියා කොල්ලෙක්ද බූරුවෙක්ද අයියා..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අනා උයාව මං කරේ තියාගෙන යන්නම්කො.

අපි කූඩු බලල, තොරණ බලල දන්සැල් කාල නත්තල කාලම එමු. එහෙම හොඳයි නේද බබා?

කරේ තියාගෙන යන්න..
ඇයි අයියා නාට්ටාමි කෙනෙක්ද අයියා..
මං නාට්ටාමිලට ආස නෑ අයියා..
 
දිය රෙද්දේ මහන්න දෙයක් තියෙනවද..
අයියා කොල්ලෙක්ද බූරුවෙක්ද අයියා..

මෙශර්මන්ට් කියන්නකො රතු බබා පණ්ඩිත වෙන්නෙ නැතුව. උයාට ත් නැන්දට වගේ කේන්ති යනවනෙ, මං හිතුවෙ ඒම වෙනේකක් නෑ කීලා අද
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නරි මකරා.. හාංකවිසියක් දන්නෑ.. හොට් ස්ටෝන් කතාවක් කිව්වා.. මං හිතුවෙ අයන් අයිලන්ඩ් එක උඩින් යද්දි කොල්ලෝ ගල් ගහල කියලා

:lol::lol::lol:lassana kello dennek ekka hitiya..man yamu kiuwama ba kiuwa...man balen aran awe...
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මෙශර්මන්ට් කියන්නකො රතු බබා පණ්ඩිත වෙන්නෙ නැතුව. උයාට ත් නැන්දට වගේ කේන්ති යනවනෙ, මං හිතුවෙ ඒම වෙනේකක් නෑ කීලා අද

චුට්ටක් ඉන්න අයියෝ..
මේ තාම මනිනවා.
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිවල නිවල සරුවත් ගහනවා වගෙ කොත්තමල්ලි බීල වැඩක් වෙයිද අයියා බබා..

    බබා ඔයා ඇයි අනේ එහෙම කථා කරන්නෙ.

    ඔය සියුමැලි සුන්දර කටහඬින් සරුවත් ගහනව වගේ කියන්න හොඳ නැහැනෙ.

    චුදු බබා වගේ බීල දාන්න.
     
    :lol::lol::lol:lassana kello dennek ekka hitiya..man yamu kiuwama ba kiuwa...man balen aran awe...

    ඕක හැදෙන විදිහ හොද නෑ. හොද සිංහල පන්නෙට හැදුනෙ. දැන් ටික ටික මේකප් දාලා කොන්ඩෙ ටින්ට් කරං ඉන්න තමයි කැමති. නැට්ටේ පච්චෙකුත් ගහලා තිබ්බා