~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මි කොත්තමල්ලි තම්බලා දුන්න..
    බොන්න බෑ අප්පා තිත්තම තිත්තයි..
    ඒ මදිවට රස්නෙන්ම බොන්නලු..
    කට පිච්චෙනවනේ ඒක ටූ හොට්..

    අනා උයා පවූ.

    මං ඇවිත් නිවල නිවල උයාට පොවන්න ද?

    (දැන්නම් කන පාටක් තියෙන්නෙ)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොරියන් නැටුම් හරි කමන්නෑ මාලිමා හොයනවට වඩා ලේසිනෙ
    උයා සුදු නංගියෙක්ද කළු නංගියෙක්ද
    කොණ්ඩෙ කපලද වවලද
    හිනා වෙනකොට මූන වල ගැහෙනවාද?
    නිකටෙ ලපයක් නෑනේද?

    මූණ වල ගහෙන්න තරං හකු බහින්න මම කුඩ්ඩෙක් නෙමෙයි නේ අයියා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනා..
    ශෝයි..
    මටත් බලන්න ඕනේ..

    අනා උයාව මං කරේ තියාගෙන යන්නම්කො.

    අපි කූඩු බලල, තොරණ බලල දන්සැල් කාල නත්තල කාලම එමු. එහෙම හොඳයි නේද බබා?
     
    මූණ වල ගහෙන්න තරං හකු බහින්න මම කුඩ්ඩෙක් නෙමෙයි නේ අයියා..

    කොණ්ඩෙ පාට, සුදුද කළුද, මෙශර්මන්ට් ටිකත් කියන්න :P( ටේලරයෙකුට දීලා දිය රෙද්දක් මහල එවන්න)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනා උයා පවූ.

    මං ඇවිත් නිවල නිවල උයාට පොවන්න ද?

    (දැන්නම් කන පාටක් තියෙන්නෙ)

    නිවල නිවල සරුවත් ගහනවා වගෙ කොත්තමල්ලි බීල වැඩක් වෙයිද අයියා බබා..
     
    Ai eye eyawa spa ehekatath genichcha...kiuwe na...

    නරි මකරා.. හාංකවිසියක් දන්නෑ.. හොට් ස්ටෝන් කතාවක් කිව්වා.. මං හිතුවෙ අයන් අයිලන්ඩ් එක උඩින් යද්දි කොල්ලෝ ගල් ගහල කියලා