හස්කි එහෙම නැ..
ඌත් හෙන කම්මැlලි එකෙක්ලුනේ, aහොරෙක් අවද කියලා හිතන්නෙ නැති ඔහේ නිදාගෙනම ඉන්න
හස්කි එහෙම නැ..
hamba unaNa aiyo...oyata labunoth matath ewanna...

ඔන් ලයින් ස්ට්රීමින් දෙන්නම් ඕන්නම්

හයියෙන් අත්පුඩියක් ගහන්න. කොන්ද අමාරු නිසා උඩ පනින්න කියන්නෙ නෑ![]()
ඌත් හෙන කම්මැlලි එකෙක්ලුනේ, aහොරෙක් අවද කියලා හිතන්නෙ නැති ඔහේ නිදාගෙනම ඉන්න
අපී ඒ නපුරට ඌරන්ට බදින වෙඩ්ල්ලක් බදිමු..
ඒ උනාට වැඩේ තියෙන්නේ ඇමීබ අයියා ගිහිල්ල ඒ නූලේ පැටලිලා වෙඩිකයිද දන්නේ නෑ..
ඌරො දුවන්නෙම වෙඩි බැදපු තැන් වලමනේ..

ඇයි මිනිහෝ ඉඩම් හිමි වැවිලිකරු කිවුවම දූලා දෙන්නැති අම්මලා ඉන්නවද


Pusa nam shoiiiiiiiiiii........![]()
අයි ලව් කිටීස්..![]()
මුට මක්වෙලාද මේ![]()
හායි..
මොකෝ මිනිහෝ මේ හායි හායි ගාන්නේ කෙල්ලෙක් වගේ
![]()

