~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පව්ල් ආරවුල් බත ඉදෙනකං විතරයි :රෝල් අයිස්

    පවුල් කිවුවහම ඒක බහුවචනනෙ :P දැන් කාගෙ පවුල් ගැන ද ඔයා මේ කියවන්නෙ? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow..eya dewani inima balanawa...man bima...hina wenakota balanawa....

    එහෙනම් ඉතින් අදත් සිංදු බලනව කියල වගේ එකක් තමයි කියන්න වෙන්නෙ. නැත්තම් ඉතින් අම්මට ත්‍රේඩ් එකේ හොඳ කොටසක් අරගෙන පෙන්වන්න තියෙන්නෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ai thaththata bill wadi wenne..
    චූටි නංගිල නෙමෙයි හලියට දුක හිතෙනව එක්කෙනෙක් ගැනනම්

    ඕකෙ එක ඒ. බිල් වැඩිවෙන එකේ එක නෙමෙයි.

    බිල් වැඩිවෙන්නෙ පින්වන්ත දරුවෙක් ඉපදිලා තියෙන නිසා