~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehenam udata ennako coffee ekak bonna...meheta wassa..sithalai...

    මෙහෙටත් මෙච්චර වෙලා ගෙ‍රෙවුවා. වැස්සත් එක්ක ලාවට.

    ඔන්න ආව බොමු කෝපි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගන්ඩ නෙමෙයි ගියේ බලන්ඩ.
    සයිස් එක ගැන පොඩි අදහසක් ගන්ඩ ගියේ :D:D

    ඉතින් සයිස් එක හරියනව ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්. සුදුනෙ සුදූ



    තලා වෙලා එන්නෙම නැතුව ඉදීද දන්නෑ ආරයා.. ( ඔරිජිනල් එක්කෙනාට:love:)

    :rolleyes: කවුද ඔරිජිනල්? කවුද ඩුප්ලිකේට්?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි නන් ලිදේනෙ ඉන්නෙ අවුලක් නෑ..පැදුරෙන් බිමට නෝ ඔෆෙන්ස්

    නෝ ඔෆෙන්ස් කිවුව නිසා ම ඔෆෙන්ස් එකක් විදයට භාරගන්නව. දානව නඩුවක් :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පැකට් කරපුවා ඔට්ටු නෑ බොල

    ඇයි පැකට් කරපුව පොල් නෙමෙයිද? තල්ද?


    අපේ සීයා නම් යූ ඇන් පී.
    මන් නම් මලත් ඔය ගොබ්බයොන්ට ..

    සීයාගේ ජාන ටිකක් මුණුපුරාටත් ඇවිත් වගේ :rolleyes::rolleyes: