~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කණ්නාඩියක් ඉස්සරාට ගීන් බැලුවාම අනික් පැත්තටනෙ වෙලාව පේන්නෙ බං

ඇහේ බබෙක් ඉන්නෝ තමා . ඔයා බබා ඉන්දා සරළව කිව්වේ.

Kannadiya issarata yanna kiuwe bella balaganna ne.
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
..

පොසොන් එකට යන්න අනුරාධපුරේ
තංගල්ලෙ සෙට් එකක් හැමදාම ඇවිත් දෙන බෙලිමල් දන්සැලක් තියනවා සාරානාත් පිරිවෙන ළඟ. ඒකෙ පොල් කට්ටේ බෙලිමල් එකක් හකුරු කෑ ල්ලක් එක්ක බිව්වොත් ඕම කියන්නෑ ..

රනවරා රසයි .. බෙලිමල් රසාආයි
Balamu...
 
අහ ඔව් බෝතල් කරපුව ඔහෙ තියෙනවනෙ.

ලංකාවට ඇවිත් තමයි එහෙනම් බොන්න වෙන්නෙ.

මං දන්න හොදම තැඹිලි පොට් .

කුරුණෑගල නුවර පාරෙ එකක් තියනවා කූ ගලට කිට්ටු වෙන්න
ආයෙ පානදුර රත්නපුර පාරේ රබර් වත්තක් මැද
ආයෙ තව කතරගම තනමල්විල කිට්ටුව තියනවා. ඒවට නම් ගංජා දාලද කොහෙද ආයෙ ගීන් බොන්න හිතෙනවා