කණ්නාඩියක් ඉස්සරාට ගීන් බැලුවාම අනික් පැත්තටනෙ වෙලාව පේන්නෙ බං
ඇහේ බබෙක් ඉන්නෝ තමා . ඔයා බබා ඉන්දා සරළව කිව්වේ.
Kannadiya issarata yanna kiuwe bella balaganna ne.
කණ්නාඩියක් ඉස්සරාට ගීන් බැලුවාම අනික් පැත්තටනෙ වෙලාව පේන්නෙ බං
ඇහේ බබෙක් ඉන්නෝ තමා . ඔයා බබා ඉන්දා සරළව කිව්වේ.
Na mukuth kiyannema na...na....na...namai....
Kada walata dala bonawa...thanikara bonne na..

Balamu.....
පොසොන් එකට යන්න අනුරාධපුරේ
තංගල්ලෙ සෙට් එකක් හැමදාම ඇවිත් දෙන බෙලිමල් දන්සැලක් තියනවා සාරානාත් පිරිවෙන ළඟ. ඒකෙ පොල් කට්ටේ බෙලිමල් එකක් හකුරු කෑ ල්ලක් එක්ක බිව්වොත් ඕම කියන්නෑ ..
රනවරා රසයි .. බෙලිමල් රසාආයි
Hodaida...

හොඳයිනෙ. ඒකනෙ ආයිත් කෝපි එකක් ගන්න ළිඳට පැනල එන්න හැදුවෙ. එහෙනම් ළිඳ ඇතුළට යන්නෙ නෑ. කෝපි එක බීල ඉන්නව.





අහ ඔව් බෝතල් කරපුව ඔහෙ තියෙනවනෙ.
ලංකාවට ඇවිත් තමයි එහෙනම් බොන්න වෙන්නෙ.
ඒ කිවුවෙ? තේරුනේ නැහැනෙ ඒක![]()