~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එළකිරි එකේනම් නෑ. ගෙවල් පැතිවලනම් ඇති ඕනතරම්.

    පාරට බැස්සම ඕන තරම් හොයා ගන්න පුලුවන් නේ.......බලෙන්ම කවනව....අයිස්ක්‍රීම් දන්සලක් නම් මේ පැත්තෙ තියනව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාරට බැස්සම ඕන තරම් හොයා ගන්න පුලුවන් නේ.......බලෙන්ම කවනව....අයිස්ක්‍රීම් දන්සලක් නම් මේ පැත්තෙ තියනව

    මේ පැත්තෙත් ඇති. තාමනම් දැක්කෙ නෑ හැබැයි. සල්ලි එකතු කරන්න ආවෙත් නෑ කට්ටිය.

    අවුරුදු උත්සව සෑහෙන තිබුණ නිසා දන්සැල් පොසොන් එකට කල් දාගත්ත ද දන්නෙ නෑ.