එළකිරි එකේනම් නෑ. ගෙවල් පැතිවලනම් ඇති ඕනතරම්.
කොහොමත් කොළ කැඳනම් බොන එක හොඳයිනෙ.
රතු මාමා ආතල් සපයන්න පටන් ගත්තද?හයියෝ රතූහායි..
කොහොමද ඔයාලට![]()


ලොක්කට අනුව 10000 තමා ගාන .රිස්ක් එකක් ගන්න කැමතිනම් 20000 වෙනකන් ඉන්න![]()
Ba appa....akuru hoyanna giyama epa wenawa...type karana innath oni..
මොකෝ මේ පැත්තේ වෙන්නෙනැද්ද හපන්න මොකුත්
හා නන්ගි මන් මොනාත් නොකියා යන්නම්කෝHa...ha...aiya...mukuth kiyanna epa..ada rathu mamath nanda kenek wela...


How you knowලොක්කට අනුව 10000 තමා ගාන .රිස්ක් එකක් ගන්න කැමතිනම් 20000 වෙනකන් ඉන්න![]()
that limit?Ehema thama open heart aya....hithe anawashya de nane..onima kenekta help karanawa...








කමක් නෑ දෙන්නකෝකෙල පිහල දෙන්න හොඳේ

Rathu ramuwak thiye dennada..
quick edit කියල app එකක තියනව ඒකෙ type කරල මෙතන paste කරන්න
Because i had a freindly chat with GT bro!!during the chat he specify that limitHow you knowthat limit?


හා ඔව් ඔහේ කියවන එක අඩු කරන් යන්න තමා මන් බලන් ඉන්නේ![]()
එක ඕපන් කරගෙනනේ ඉතින් ඉන්නේ... හා බොරුද?
හා නන්ගි මන් මොනාත් නොකියා යන්නම්කෝ![]()
පාරට බැස්සම ඕන තරම් හොයා ගන්න පුලුවන් නේ.......බලෙන්ම කවනව....අයිස්ක්රීම් දන්සලක් නම් මේ පැත්තෙ තියනව