~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:rolleyes::yes::yes::yes:ඇත්ත රෙඩෝ කම්පැනි අයිතිකාරයෙක් ගේ උබේ තියන අත්දැකිම් එක්ක මට හැරෙන්නවත් බැමෙ කියපු කතාව ඇත්ත:baffled:

ගගෙන් ගොඩවෙන්න උඹට පාරුව ගොඩාක් උදව් වෙනවා.. ඒක උඹව කරේ තියන් ගව් ගානක් එක්කං ගිහිං උඹව ගොඩ කරනවා..
හැබැයි උඹ ගොඩ උනාට පස්සේ උඹට පාරුව ඉවුරේ අත ඇරලා දාලා යන්නම වෙනවා.. උඹ පාරුවත් කරගහං යන්න ගියොත් උඹට අඩි දෙතුන් සීයකට වඩා යන්න බෑ..
උඹත් වැටෙනවා.. උඹට දුර ගමනක් යනවනං පාරුව අත ඇරලා දාන්නම වෙනවා.. අන්න ඒක තමයි බිස්නස් කියන්නේ..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෑ බෑ මිනිහෝ..
    ඕක ප්‍රමෝට් වෙන පාරක් පාරක් ගානේ උඹලට හෙම්බිරිස්සාව හැදෙයි කියලා බය හිතෙනවා..
    එතකොට බොලාලා සමහන් බොනවා..
    ප්‍රමෝශන් එකට හොද ගානක් link කම්පැනියෙන් මට ගෙවනවා..
    නෑ නෑ මිනිහෝ, ආශාවරී ගේ සමහන් නෙමෙයි..

    මේ මගුලක් කියනව :baffled:

    බලපන් මේක කොහොමද කියල. පොඩ්ඩක් පිළිවෙලක් කරලා ගන්න හදන්නෙ මාමව

    NHnMUTT.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    lankawe low level eke un nam epama wenawa thama.
    paw kiyala hodata katha kaloth eelaga dawase idan agata goda wenna enawa.
    math e level eke unwa bohoma parissamata thama asraya karanne.
    executive level ekata nam hoda salary dunnata awulak na.
    but unge kpi gana hodata balanna ona.
    nattam loku padi aran wada nokara e weleta gemak gahala dena game karayo innawa. :D

    මැනේජ්මන්ට් එකට හරියට සැලකුවේ නැත්තං ඕන ලොක්කෙක් වැටෙනවා..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගගෙන් ගොඩවෙන්න උඹට පාරුව ගොඩාක් උදව් වෙනවා.. ඒක උඹව කරේ තියන් ගව් ගානක් එක්කං ගිහිං උඹව ගොඩ කරනවා..
    හැබැයි උඹ ගොඩ උනාට පස්සේ උඹට පාරුව ඉවුරේ අත ඇරලා දාලා යන්නම වෙනවා.. උඹ පාරුවත් කරගහං යන්න ගියොත් උඹට අඩි දෙතුන් සීයකට වඩා යන්න බෑ..
    උඹත් වැටෙනවා.. උඹට දුර ගමනක් යනවනං පාරුව අත ඇරලා දාන්නම වෙනවා..
    අන්න ඒක තමයි බිස්නස් කියන්නේ..
    100% agreed reddo :yes::yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගගෙන් ගොඩවෙන්න උඹට පාරුව ගොඩාක් උදව් වෙනවා.. ඒක උඹව කරේ තියන් ගව් ගානක් එක්කං ගිහිං උඹව ගොඩ කරනවා..
    හැබැයි උඹ ගොඩ උනාට පස්සේ උඹට පාරුව ඉවුරේ අත ඇරලා දාලා යන්නම වෙනවා.. උඹ පාරුවත් කරගහං යන්න ගියොත් උඹට අඩි දෙතුන් සීයකට වඩා යන්න බෑ..
    උඹත් වැටෙනවා.. උඹට දුර ගමනක් යනවනං පාරුව අත ඇරලා දාන්නම වෙනවා.. අන්න ඒක තමයි බිස්නස් කියන්නේ..
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙක මුට වාසනවා ගෙනවා කියලා හිතනවා ඇති එකයි වෙනස් නොකරන්නේ,:baffled::baffled:රෙඩෝ උබේ සෙවකයෙක් මෙතන හිටියා කියලා හිතපන්.උබට මෙහෙම හැසිරෙන එක අවුල් නැද්ද?

    මෙතනින් ඕෆ්ලයින් ගියාම මම වෙනමම චරිතයක් මිනිහෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ මගුලක් කියනව :baffled:

    බලපන් මේක කොහොමද කියල. පොඩ්ඩක් පිළිවෙලක් කරලා ගන්න හදන්නෙ මාමව

    NHnMUTT.jpg

    මට එපා මිනිහෝ ඔය මල ජරාව..
    මට මේකමයි ඕනේ..
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වෙන්ඩ හබියට එළකිරි එන්ඩ කිවනන් හරි හොන්දවගෙන් දෙකක් කියන්න :D අපේ ඩෝලෙට එක එක ඒවා කියන්නේ ඇයි අහන්න

    :yes: kiyala balanna oney

    ඩෝලෙ නගා අපේ තමා :yes: ඕනේ එක එක හබියන්ට ඕනේ ඕනේ විදිහට යෝදියේ කියන්න දෙන්න පුලුවන්ද :baffled:

    :yes::yes:

    :rofl::P කටුස්සන්ට කවුරුත් කැමතියි :yes: මේ මුණ දැක්කම කාටද ආදරේ නොහිතෙන්නේ

    avatar546449_26.gif
    :love::love::love::love::love:

    hi :love: