koi wage cartoonda? Nathnam tv ekata randu wenna wei
Soora pappa....kauda boy....supr man...surangana katha....
koi wage cartoonda? Nathnam tv ekata randu wenna wei
ඔයා කැමති විදයක්. පයින් එන්න මහන්සියිනම් ගිණිමැලයක් ගහන් ඉන්න එක.
ඇත්ත රෙඩෝ කම්පැනි අයිතිකාරයෙක් ගේ උබේ තියන අත්දැකිම් එක්ක මට හැරෙන්නවත් බැමෙ කියපු කතාව ඇත්ත
![]()
බෑ බෑ මිනිහෝ..
ඕක ප්‍රමෝට් වෙන පාරක් පාරක් ගානේ උඹලට හෙම්බිරිස්සාව හැදෙයි කියලා බය හිතෙනවා..
එතකොට බොලාලා සමහන් බොනවා..
ප්‍රමෝශන් එකට හොද ගානක් link කම්පැනියෙන් මට ගෙවනවා..
නෑ නෑ මිනිහෝ, ආශාවරී ගේ සමහන් නෙමෙයි..
Gihimalayak gahanna puluwan thanakata pain gihin ginimalayak gahan imu...
lankawe low level eke un nam epama wenawa thama.
paw kiyala hodata katha kaloth eelaga dawase idan agata goda wenna enawa.
math e level eke unwa bohoma parissamata thama asraya karanne.
executive level ekata nam hoda salary dunnata awulak na.
but unge kpi gana hodata balanna ona.
nattam loku padi aran wada nokara e weleta gemak gahala dena game karayo innawa.![]()
100% agreed reddoගගෙන් ගොඩවෙන්න උඹට පාරුව ගොඩාක් උදව් වෙනවා.. ඒක උඹව කරේ තියන් ගව් ගානක් එක්කං ගිහිං උඹව ගොඩ කරනවා..
හැබැයි උඹ ගොඩ උනාට පස්සේ උඹට පාරුව ඉවුරේ අත ඇරලා දාලා යන්නම වෙනවා.. උඹ පාරුවත් කරගහං යන්න ගියොත් උඹට අඩි දෙතුන් සීයකට වඩා යන්න බෑ..
උඹත් වැටෙනවා.. උඹට දුර ගමනක් යනවනං පාරුව අත ඇරලා දාන්නම වෙනවා.. අන්න ඒක තමයි බිස්නස් කියන්නේ..



ගගෙන් ගොඩවෙන්න උඹට පාරුව ගොඩාක් උදව් වෙනවා.. ඒක උඹව කරේ තියන් ගව් ගානක් එක්කං ගිහිං උඹව ගොඩ කරනවා..
හැබැයි උඹ ගොඩ උනාට පස්සේ උඹට පාරුව ඉවුරේ අත ඇරලා දාලා යන්නම වෙනවා.. උඹ පාරුවත් කරගහං යන්න ගියොත් උඹට අඩි දෙතුන් සීයකට වඩා යන්න බෑ..
උඹත් වැටෙනවා.. උඹට දුර ගමනක් යනවනං පාරුව අත ඇරලා දාන්නම වෙනවා.. අන්න ඒක තමයි බිස්නස් කියන්නේ..







Gihimalayak gahanna puluwan thanakata pain gihin ginimalayak gahan imu...
මෙක මුට වාසනවා ගෙනවා කියලා හිතනවා ඇති එකයි වෙනස් නොකරන්නේ,රෙඩෝ උබේ සෙවකයෙක් මෙතන හිටියා කියලා හිතපන්.උබට මෙහෙම හැසිරෙන එක අවුල් නැද්ද?
me wasse mona ginimalada akke
මේ මගුලක් කියනව![]()
බලපන් මේක කොහොමද කියල. පොඩ්ඩක් පිළිවෙලක් කරලා ගන්න හදන්නෙ මාමව
![]()
වෙන්ඩ හබියට එළකිරි එන්ඩ කිවනන් හරි හොන්දවගෙන් දෙකක් කියන්නඅපේ ඩෝලෙට එක එක ඒවා කියන්නේ ඇයි අහන්න
kiyala balanna oney ඩෝලෙ නගා අපේ තමාඕනේ එක එක හබියන්ට ඕනේ ඕනේ විදිහට යෝදියේ කියන්න දෙන්න පුලුවන්ද
![]()


කටුස්සන්ට කවුරුත් කැමතියි
මේ මුණ දැක්කම කාටද ආදරේ නොහිතෙන්නේ
![]()






Api me 7kindom wala awidina gaman malliyo...


හ්ම්ම් මෙහෙම හිටියොත් උබට එකෙක්වත් සලකයිද ?මෙතනින් ඕෆ්ලයින් ගියාම මම වෙනමම චරිතයක් මිනිහෝ..

